හිතුවක්කාර සැරිසරන්නා.......
මචන් අපේ ටිවි චැනල් එකේන් කරා හාඩ් Traveller හිතුවක්කාර සැරිසරන්නා කියලා.... කවුරුත් වැඩිය ගිය නැති තැන් වලට යන Documentry/travel ටයිප් එකක්...මුලිම්ම අපි ගියා නන්-පෙර්‍රියල් වතුයාය මැදින් ලොකාන්තේට,, එතන තියනවා නැග්‍රැක් බංගලාව...මාර ප්ලේස් එක...ඉට පස්සේ උඩ...