1000% එකගය. දොරමඩලාව වැනි වැඩසටහන් මිනිස්සුන්ගේ නිදහස් චින්තනය විනාශකරමින් කුහක සදාචාරය පතුරවයි !! අත්තනායක එම් හේරත් වැනි කුහකයින් බිහිකළේ මේ කාලකන්නි වැඩසටහන්ය. මහින්ද යුගයේ මෙවැනි කුහක සදචාරී ඇම්බැට්ටයින් බුරුතු පිටින් බිහිවෙමින් පැවතුනි !
You must spread some Reputation around before...