ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23519889 said:
    හරිශෝයි...:love::love:

    දැන් ට්‍රිවිල් පදින 35 ට අඩු කොල්ලෝ රොබරියක් මංකොල්ලයක් එහෙම දීල තමයි ජීවත්වෙන්න තියෙන්නේ .මොකද උන් ට්‍රිවිල් ජොබ් එක නැතිවුනාම උන්ට රස්සා දෙන්න පොනිලගේ අම්ම ලාස්තිවෙලා ඉන්නවනේ රෙද්ද උස්සන් :angry::angry:

    පයබරවයට පිටිකර බෙහෙත් බැදීම අතිසාරේට අමුඩ ගහනවා වගේ කියමන් තියෙන්නේ මෙන්න මේවට :rofl:

    :yes::yes: අනේද කියන්නෙ ,
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    39165932_2063621737003951_155078684804382720_n.jpg
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Gdm three wheel driver la elakiri ek inwa wage 😂.

    I personally think this is a good decision and for all the drivers there has to be a way to train them to do some job
    Lankwe salli hoyna krma ona thram tiynwa other than this three wheel job.
    But i really dnt think these drivers will let this law come out they shure will kill them selfs 😂
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23519889 said:
    හරිශෝයි...:love::love:

    දැන් ට්‍රිවිල් පදින 35 ට අඩු කොල්ලෝ රොබරියක් මංකොල්ලයක් එහෙම දීල තමයි ජීවත්වෙන්න තියෙන්නේ .මොකද උන් ට්‍රිවිල් ජොබ් එක නැතිවුනාම උන්ට රස්සා දෙන්න පොනිලගේ අම්ම ලාස්තිවෙලා ඉන්නවනේ රෙද්ද උස්සන් :angry::angry:

    පයබරවයට පිටිකර බෙහෙත් බැදීම අතිසාරේට අමුඩ ගහනවා වගේ කියමන් තියෙන්නේ මෙන්න මේවට :rofl:

    තවත් ගොන් වස්සෙක්...

    මේවා රනිලගේ කාලේ යෝජනා උන ඒවත් නෙවෙයි....
    නිකන් බොරුවට ඌට ක්‍රෙඩිට් දෙන්න එපා....
    ගොන්පොසාන් මෝඩ කතාවක්ලිව්වම හම්මේ ඔව් කියලා ලියන්න එන උඹලා වගේ උනුත් ඉන්නවනේ... :dull:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ නීතිය නම් හොඳයි.
    පොඩි කොල්ලො සාමාන්‍ය පෙළ අැනගත්ත ගමන් ගෙදර වීල් එකක් තියනව නම් හයර් යන්න පුරුදු වෙනවා. වයසත් හරි නැති නිසා කුඩු ගංජා එක එක ජාවාරම් වලටත් පෙලබෙනවා. එ් වගේම තමයි එ් වයසට තියන දාංගලයත් වැඩියි. අපිත් එ් වයස පහු කරා නේ. කොයි වෙලාවෙත් බලන්නෙ අනිත් එකාව ඉස්සර කරලා රේස් යන්න. එ් නිසා මේ නීතිය නම් බලපවත් වන එක හොඳයි.
    එ්ත් 35 ට වැඩි විය යුතුයි කියන එකට එකඟ වෙන්න බෑ.
    එ්ක 30න් වගේ දාන්න තිබ්බේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    දැන් ත්‍රීවීල් නිකන් හෙන ගොන් වෙලා තියෙන්නේ. ත්‍රීවීල් එකේ town එකට ගිහිල්ල එන ගානෙන් car එකේ 10 පාරක් විතර යන්න පුළුවන්. නුවර වීල් පදින කොල්ලෝ (වයසක මිනිස්සු නෙවේ) කිලෝමීටරයක් දෙකක් යන්න 200/300 ඉල්ලන්නේ. :nerd:
    AC බස් එකේ කොලබ ඉදන් නුවරට එන්නම 330යි. liter එකට කිලෝමීටර් 30ක් විතර දුවන ත්‍රීවිල් එකේ කිලෝමීටරයක් දෙකක් යන්න liter දෙකතුනක සල්ලි දෙන්න ඕනි. ඔය ගොබ්බ scene එක හින්ද ත්‍රීවිල් පාවිච්චිය ඉතාම අඩුයි මමනං. :eek:

    ඕනි එකෙක් ඕනි දෙයක් කියපුවවේ. public transport උනාම private transport වලට වඩා අඩුවෙන්න ඕනි. නැත්තන් තේරුමක් නෑනේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:

    මම රනිල්ට තදින්ම විරුද්ධ එකෙක්. මෙච්චර කල් රට හදන්න කිසිම දෙයක් කරපු නැති එකේ මෑත කාලිනව ගත්ත සෑහෙන්න හොඳ තීරණයක්. උඹ මේ කියලා තියෙන දේ වැරදියි. උඹලා වගේ හිතන එවුන් පාර්ලිමේන්තුවට ගිහින් රට පාලනය කරපු එකේ විපාක තමා අද මේ අපි ගෙවන්නේ. වැඩිය ඕනේ නෑ. 8 පාස් නැති විමලා ඉදිකිරිම් ඇමති වෙච්ච රටේ ස්කිල් ලේබර්ස් පිලිබඳ සංකල්පය මේවගේ එකක් කියලා කියන එක අහන්න දෙයක් නෙමෙයි :lol::lol:

    යකෝ වීල් එලවන්න එපා කියන්නේ ස්කිල් ලේබර්ස්ලා නැති වෙන නිසයි. බලපන් ස්කිල්ඩ් මේසන් කෙනෙක්, කාර්පෙන්ටර්(වඩු වැඩ) ප්ලම්බර්, කම්බි වැඩ කරන එකෙක් හොයා ගන්න නෑ. වහල්ලු කරගන්න නෙමෙයි, ඕනේ තරම් අද ඉන්නවා ෆිල්ඩ් එකට මේසන්ලා විදියට ඇවිල්ල දැන් සබ් කන්ට්‍රැක්ට කරන උදවිය. ඔය A/L pass/ BSc Degree අනන් මනන් තියෙන එවුන්ට වඩා ස්කිල්ඩ් ලේබර් කෙනෙක් හොයනවා සමහරුන්ට දවසට ඕටී එක්ක 4500ක් වගේ සෙට් වෙනවා දැන් රේට අනුව.

    ඔතනදි වෙන්නේ බං රටේ ශ්‍රම බලකාය ( උඹ කියන මේ කක්කුස්සි හෝදන එවුන් නෙමෙයි ස්කිල්ඩ් ලේබර්ස් :lol: ) නැත්තට නැති වෙනවා. ඊට පස්සේ චීනෙන්, ඉන්දියාවෙන් කට්ටිය ගේන්න වෙනව. දැනටත් ගේනවා :( යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා :no::no:

    ඕක කොහොමත් විශන් එකක් ඇති එකෙක්ට විතරයි තේරෙන්නේ. 8 පාස් වත් නැති එවුන් පාර්ලිමේන්තුවේ දාගෙන කරන රටකට සහ එහෙම එවුන් ඒක ඇතුලට දාන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ :(:(
     
    • Like
    Reactions: Bart_Allen

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda

    :yes::yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ලොල් පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...එතකොට මේක සිගප්පුරුවක් කරන්ඩ ලේසියි..ආර්තික ඔස්තර් පොන්න රනිලගෙ මොලේ කොහොමද නලුවෙක් නොව මොලයක්.. :):)

    ගොන් පොන්නයෝ , හැම උත්තටම දේසපාලනය ගාගන්න එපා ! තෝ මැදමුලනේ කක්කුස්සි හෝද හොදා ඉන්නවා ඇරෙන්න මහපාරකට බැරිවෙලාවත් එන්නේ නැද්ද ?? 3-වීල් හා මොටර්බයිසිකල් තමා මාර්ග නීති කඩන්නන් හා වාහන තදබදයට හේතු හදනන් අත්තර ඉහලින්ම ඉන්නේ !!!

    2020 බයියන්ට චන්න්දේ දෙන්න බලන් ඉන්න උන් බලාගනිල්ලා සාටක බයියාගේ චන්ද දායකයින්ගේ බුද්දියේ තරම :rofl::rofl::rofl:
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.
    True:):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තවත් ගොන් වස්සෙක්...

    මේවා රනිලගේ කාලේ යෝජනා උන ඒවත් නෙවෙයි....
    නිකන් බොරුවට ඌට ක්‍රෙඩිට් දෙන්න එපා....
    ගොන්පොසාන් මෝඩ කතාවක්ලිව්වම හම්මේ ඔව් කියලා ලියන්න එන උඹලා වගේ උනුත් ඉන්නවනේ... :dull:

    දැනට අවුරුදු 35ට අඩු, මේ වන විටත් ත්‍රීරෝදරැකියාවේ නියුතු වෙන අයටමොකද වෙන්නේ?ඔය 35ට අඩුයි කියන බහුතරය කසාද බැඳලා ළමයි ඉන්න මිනිස්සු.උන්ට ඇති වෘත්තීය පුහුනුවකුත් නෑ.

    අපි ප්‍රායෝගිකව ගත්තොත් මේසන් බාස් කෙනෙක්,ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක්ට වඩා ත්‍රීරෝද රථ රියදුරෙක් අඩු මහන්සියකින් වැඩි මුදලක් උපයනවා.ඉතින් මිනිස්සු පහසුවෙන් ලබන්න පුලුවන් ආදායමක් නිසා ත්‍රීරෝද රථ වලට යොමුවෙනව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම රනිල්ට තදින්ම විරුද්ධ එකෙක්. මෙච්චර කල් රට හදන්න කිසිම දෙයක් කරපු නැති එකේ මෑත කාලිනව ගත්ත සෑහෙන්න හොඳ තීරණයක්. උඹ මේ කියලා තියෙන දේ වැරදියි. උඹලා වගේ හිතන එවුන් පාර්ලිමේන්තුවට ගිහින් රට පාලනය කරපු එකේ විපාක තමා අද මේ අපි ගෙවන්නේ. වැඩිය ඕනේ නෑ. 8 පාස් නැති විමලා ඉදිකිරිම් ඇමති වෙච්ච රටේ ස්කිල් ලේබර්ස් පිලිබඳ සංකල්පය මේවගේ එකක් කියලා කියන එක අහන්න දෙයක් නෙමෙයි :lol::lol:

    යකෝ වීල් එලවන්න එපා කියන්නේ ස්කිල් ලේබර්ස්ලා නැති වෙන නිසයි. බලපන් ස්කිල්ඩ් මේසන් කෙනෙක්, කාර්පෙන්ටර්(වඩු වැඩ) ප්ලම්බර්, කම්බි වැඩ කරන එකෙක් හොයා ගන්න නෑ. වහල්ලු කරගන්න නෙමෙයි, ඕනේ තරම් අද ඉන්නවා ෆිල්ඩ් එකට මේසන්ලා විදියට ඇවිල්ල දැන් සබ් කන්ට්‍රැක්ට කරන උදවිය. ඔය A/L pass/ BSc Degree අනන් මනන් තියෙන එවුන්ට වඩා ස්කිල්ඩ් ලේබර් කෙනෙක් හොයනවා සමහරුන්ට දවසට ඕටී එක්ක 4500ක් වගේ සෙට් වෙනවා දැන් රේට අනුව.

    ඔතනදි වෙන්නේ බං රටේ ශ්‍රම බලකාය ( උඹ කියන මේ කක්කුස්සි හෝදන එවුන් නෙමෙයි ස්කිල්ඩ් ලේබර්ස් :lol: ) නැත්තට නැති වෙනවා. ඊට පස්සේ චීනෙන්, ඉන්දියාවෙන් කට්ටිය ගේන්න වෙනව. දැනටත් ගේනවා :( යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා :no::no:

    ඕක කොහොමත් විශන් එකක් ඇති එකෙක්ට විතරයි තේරෙන්නේ. 8 පාස් වත් නැති එවුන් පාර්ලිමේන්තුවේ දාගෙන කරන රටකට සහ එහෙම එවුන් ඒක ඇතුලට දාන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ :(:(

    යකෝ රස්සාවකට මිනිස්සු ගන්න ඕනි බලෙන් නෙමෙයි.මිනිහෙකුට තමන්ට කැමති රස්සාවක් කරන්න නිදහස,අයිතිය තියෙන්න ඕනි.මේසන්,වඩු ඒවට මිනිස්සු එන්නේ නැත්තේ ඊට වඩා පහසෙවෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම තියෙන නිසා.මේසන් වඩු ඒවලත් හොඳට හම්බකරන්න පුලුවන් නම් ඒවට මිනිස්සු ඉඳී.කෙරෙන්න ඕනි ඉස්සෙල්ලාම සිස්ටම් එක හැදෙන්න ඕනි එක.ඔය ගාමන්ට් එකක කොල්ලෙක් රු30000ක් හොයන්න කොච්චර මහන්සි වෙනවද.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනිත් කාරනේ තමයි මේ උබල කියන වෘර්තීය පුහුනුව ...මට කියපන්කො කොහෙන්ද ඔය වෘර්තීය පුදුනුව ගන්ඩ පුලුවන් කියල..පොඩ්ඩක් ඔලුව තියෙනවනම් කල්පනා කරල කියපන් ඔය ජාත්යෙ ආයතන කීයක් ලකාවෙ හරියට ක්‍රියාත්මක වෙනවද..උබල ඔය කියන හරුප ප්‍රායෝගිකද කියල?????

    ලැප් එකක් ඉස්සරහ වාඩිවෙලා පොර ටෝක් එකට වෘර්තීය පුහුනුව වගේ ටෝක් එකක් දෙන්ඩ ලේසියි...හැබැයි ඉතින් ඉගෙන ගන්නෙ අහවල් තැනින්ද ඇහුවොත් දෙන්ඩ උත්තර කාටවත් නැ.. :no::no:

    hama huththama wimalge kannadiyen balanna epa ban. Tech college walata lamai enawa aduilu dan threewheel scene eka nisa. ewaye inna ewun dannawa.
    Ubala wage kuhakayo kohomada ban ratak hadanne ? Me anduwa hari kiyanawa newei habai hoda deta hodai kiyapan
    :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම රනිල්ට තදින්ම විරුද්ධ එකෙක්. මෙච්චර කල් රට හදන්න කිසිම දෙයක් කරපු නැති එකේ මෑත කාලිනව ගත්ත සෑහෙන්න හොඳ තීරණයක්. උඹ මේ කියලා තියෙන දේ වැරදියි. උඹලා වගේ හිතන එවුන් පාර්ලිමේන්තුවට ගිහින් රට පාලනය කරපු එකේ විපාක තමා අද මේ අපි ගෙවන්නේ. වැඩිය ඕනේ නෑ. 8 පාස් නැති විමලා ඉදිකිරිම් ඇමති වෙච්ච රටේ ස්කිල් ලේබර්ස් පිලිබඳ සංකල්පය මේවගේ එකක් කියලා කියන එක අහන්න දෙයක් නෙමෙයි :lol::lol:

    යකෝ වීල් එලවන්න එපා කියන්නේ ස්කිල් ලේබර්ස්ලා නැති වෙන නිසයි. බලපන් ස්කිල්ඩ් මේසන් කෙනෙක්, කාර්පෙන්ටර්(වඩු වැඩ) ප්ලම්බර්, කම්බි වැඩ කරන එකෙක් හොයා ගන්න නෑ. වහල්ලු කරගන්න නෙමෙයි, ඕනේ තරම් අද ඉන්නවා ෆිල්ඩ් එකට මේසන්ලා විදියට ඇවිල්ල දැන් සබ් කන්ට්‍රැක්ට කරන උදවිය. ඔය A/L pass/ BSc Degree අනන් මනන් තියෙන එවුන්ට වඩා ස්කිල්ඩ් ලේබර් කෙනෙක් හොයනවා සමහරුන්ට දවසට ඕටී එක්ක 4500ක් වගේ සෙට් වෙනවා දැන් රේට අනුව.

    ඔතනදි වෙන්නේ බං රටේ ශ්‍රම බලකාය ( උඹ කියන මේ කක්කුස්සි හෝදන එවුන් නෙමෙයි ස්කිල්ඩ් ලේබර්ස් :lol: ) නැත්තට නැති වෙනවා. ඊට පස්සේ චීනෙන්, ඉන්දියාවෙන් කට්ටිය ගේන්න වෙනව. දැනටත් ගේනවා :( යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා :no::no:

    ඕක කොහොමත් විශන් එකක් ඇති එකෙක්ට විතරයි තේරෙන්නේ. 8 පාස් වත් නැති එවුන් පාර්ලිමේන්තුවේ දාගෙන කරන රටකට සහ එහෙම එවුන් ඒක ඇතුලට දාන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ :(:(
    :):) True
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.

    True
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කලොත් මේ ආණ්ඩුව කරන හොඳම වැඩේ මේක වෙයි.

    අද මේ ත්‍රී වීල් ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තව ටික කලකින් වඩු වැඩ, යකඩ වැඩ, ගරාජ් වැඩ, plumbing, ඉලෙක්ට්‍රික්, මේසන් වැඩට etc .. පිට රටින් මිනිස්සු ගේන්න වෙනවා සුවර් මෙහෙම ගියොත්. මොකද වැඩිය පාසල් අධ්‍යාපනයකට වෙහෙසෙන්න කම්මැලි කොල්ලෝ ඔක්කොම 8-9 වසරේදීම හිත හදා ගන්නවා ලොකු වෙලා ත්‍රී වීල් එකක් එලවනවා කියල. ඉතින් උන් 8-9 වසරේ ඉඳම්ම ඉස්කෝල වල කරන්නේ පිස්සු කෙලින එක. ඉගෙන ගන්න එකෙක්ට වත් ඉගෙන ගන්න දෙන්නෙ නැහැ.

    අවුරුදු 35 නීතිය නියමයි. මොකද කොල්ලෙක්ට අවුරුදු 35 වෙනකල් ත්‍රී වීල් එලවන්න බලාගෙන ඉන්න බැරි නිසා ඌ පුරුදු වෙනවා පෙර කියපු වැඩක වුර්තීය පුහුණුවකට යන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මරුසිරා;23519889 said:
    හරිශෝයි...:love::love:

    දැන් ට්‍රිවිල් පදින 35 ට අඩු කොල්ලෝ රොබරියක් මංකොල්ලයක් එහෙම දීල තමයි ජීවත්වෙන්න තියෙන්නේ .මොකද උන් ට්‍රිවිල් ජොබ් එක නැතිවුනාම උන්ට රස්සා දෙන්න පොනිලගේ අම්ම ලාස්තිවෙලා ඉන්නවනේ රෙද්ද උස්සන් :angry::angry:

    පයබරවයට පිටිකර බෙහෙත් බැදීම අතිසාරේට අමුඩ ගහනවා වගේ කියමන් තියෙන්නේ මෙන්න මේවට :rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::dull::dull::dull::dull::dull: