1. Starry Night

    ලංකාවේ හැත්තගේ වෘත්තීය උස් මිටි කම්

    ලිංගික-ඉරිසියාව හා කුහක-සදාචාරය කියන්නේ --> සිංහල බවුද්ද , පහල මද්‍ය්යම පන්තික, ගැමි , නිදහස් අද්යපනයෙන් යමක් යන්තම් ඉගනගත් , රජ්‍යසේවක ලංකික බහුත්රයකට තියන රෝග 2ක් !!!:angry::angry::angry:
  2. Starry Night

    ලංකාවේ හැත්තගේ වෘත්තීය උස් මිටි කම්

    සමාජයක් විදිහට ලංකාව තරම් හීනමානයෙන් පෙලෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති !!:angry:
  3. Starry Night

    සපත්තු පොලිෂ් "Tan"

    දැන් නෑනේ බං . ඉස්සර මම Hameedis එකෙන් ගත්ත cream එකක් , දැන් එකත් නෑනේ :confused:
  4. Starry Night

    රේප් 12 යි

    High value of reps show how you are respected by others ! keep up your good works:D
  5. Starry Night

    සපත්තු පොලිෂ් "Tan"

    සපත්තු පොලිෂ් "Tan" මචන්, Light-tan /Mid tan පොලිෂ් ගන්න තියෙන්නේ කොහෙද ??
  6. Starry Night

    I am saman

    අර පට්ටම් තල්ලු කරන්න ගිහින් තෙමිලා මැරුණු නාකි මනුස්සයා නේද ?
  7. Starry Night

    I am saman

    මීටර් සියේ මුදලිහාමි ගැනනැත් අහපං.....
  8. Starry Night

    I am saman

    සාම ලා අමරලා පොත්තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ..// අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ...:no::no::no:
  9. Starry Night

    අඩුවට ලෙදර් සපත්තු

    Thanks machan; DI නම් එල , නමුත් ගාන වැඩියි නේ. 6000+ , මම බැලුවේ ඩෙනිමට දන්න (casual )හොද සපත්තු දෙකක්. මම මෙතන බලන්නම් You must spread some Reputation around before giving it to D_Mad again. :baffled:
  10. Starry Night

    කුලේ මොකද්ද ?

    බ්‍රාහ්මණ
  11. Starry Night

    අඩුවට ලෙදර් සපත්තු

    ඔයා කියන්නේ මේ අවිස්සාවේල්ලේ තැනින්ද ?
  12. Starry Night

    තාලෙට කියමු බලන්න

    මල්ලි, ටිකක් මෝඩ පාටයිනේද ????? ඔය බයියන්ගේ හැටිද ??
  13. Starry Night

    PORN බලමුද ?

    මල විකාර , ඕව වෙනවනම් මේක type කරනඑකා මේ ලෝකෙන් චුතවෙලා අ10 විතර වෙන්න ඕනේ... තරුණ කාලේ බලන්නේ නැතුව , නගින්නේ නැති කලේ බලන්නද බං ...ඒ කාලේ ඒ ආතල් ගනිල්ලා , :D
  14. Starry Night

    ස්මාර්ට් බයියන් හඳුනාගමු

    ඔක්කොම හරි , හැබැයි තුට්ටු දෙකේ බයියන්ට "වරු" කියන්නෙපා !!
  15. Starry Night

    අඩුවට ලෙදර් සපත්තු

    මචෝ , ඔය මෙතනින් අරන් තියනවද ? හොදද ?
  16. Starry Night

    අඩුවට ලෙදර් සපත්තු

    Thanks bro මම මෙතන දන්නවා , මචන් මෙතන තියෙන්නේ නියම ලෙදර්ද බං ? සමහර ලෙදර් synthetic වගේ තුනී නේ ??:confused:
  17. Starry Night

    අඩුවට ලෙදර් සපත්තු

    අඩුවට ලෙදර් සපත්තු මචං , කොලබ ටිකක් අඩුවට ලෙදර් සපත්තු ගන්න තැනක් කියපන්කො ..?
  18. Starry Night

    ඔයාට දෂ්ඨ කරපු කෘමියා හොයාගන්නේ මෙහෙමයි - Bug

    ඇඳ මකුණා කියලා සම්බාව්‍ය වැල කතපොතක් තිබුනා , කියවලා තියනවද ???
  19. Starry Night

    රන්ජා_කිච_වෙයි

    ගොන්ජා නෑවත් නැතත් පර්සි මහේන්ද්‍රන් හොරාතමයි :angry::angry::angry:

    No contents