අඩුවට ලෙදර් සපත්තු

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    අඩුවට ලෙදර් සපත්තු

    image_1505992454-0aae3eb1a3.jpg

    මචං , කොලබ ටිකක් අඩුවට ලෙදර් සපත්තු ගන්න තැනක් කියපන්කො ..?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umba oya daala thiyana shoes2ma second hand superb quality1ta thibba malwatta rd1 NSB bank1 gaawa... tamil kadeka...

    original leather gena mam danne mewa...
    kotuwen original brand new leather shoes hoyanna yanna epa...
    DI leather shop walin umbata original leather shoe ganna pluwan...
    maharagama Bandu boots work kiyala sinhala kadayak thiyanawa... pattama plc1.. mage yaluwek thama mata methana recommend kale... un original leather shoe repairing krnawath ekka. warranty denawa unge shoes walata.

    maharagama 138 halt1 thiynwane cmb peththata yana. anna ethanin wamata harila library road1 15m wage giyaama Bandu boot works thiynwa. ona nam gihin balahan..
     
    Last edited:

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Original Leather Gannawanam DI eken Ganna, DI lage shoes hodai kisi aulak nethiwa sehenakalayak use karanna Puluwan, Mamanam Ganne DI eken thamai, Godak Styles nam ne,
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    DI eken thamayi. malwatte original second hand ewa hoyanna dan amaruyi. unuth local badu thamayi dan denne. anika ewa kadeta wada ganan wadiyi dan.issara wage neweyi.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    umba oya daala thiyana shoes2ma second hand superb quality1ta thibba malwatta rd1 NSB bank1 gaawa... tamil kadeka...

    original leather gena mam danne mewa...
    kotuwen original brand new leather shoes hoyanna yanna epa...
    DI leather shop walin umbata original leather shoe ganna pluwan...
    maharagama Bandu boots work kiyala sinhala kadayak thiyanawa... pattama plc1.. mage yaluwek thama mata methana recommend kale... un original leather shoe repairing krnawath ekka. warranty denawa unge shoes walata.

    maharagama 138 halt1 thiynwane cmb peththata yana. anna ethanin wamata harila library road1 15m wage giyaama Bandu boot works thiynwa. ona nam gihin balahan..

    Thanks machan;

    DI නම් එල , නමුත් ගාන වැඩියි නේ. 6000+ , මම බැලුවේ ඩෙනිමට දන්න (casual )හොද සපත්තු දෙකක්. මම මෙතන බලන්නම්

    You must spread some Reputation around before giving it to D_Mad again. :baffled:
     
    • Like
    Reactions: D_Mad

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43

    image_1505992454-0aae3eb1a3.jpg

    මචං , කොලබ ටිකක් අඩුවට ලෙදර් සපත්තු ගන්න තැනක් කියපන්කො ..?

    ඔරිජිනල් ලෙදර් අඩුවට ගන්න අමාරුයි....
    Di පාවිච්චි කරන්නේ ඔරිජිනල් ලෙදර් විතරයි. හබි උන්ගේ ඩිසයින් මට වැඩිය අල්ලන්නේ නෑ. cost එක අඩු නිසා උන් දැන් ඉන්දියාවෙන් ගෙන්නනවා. (සමහර Di සපත්තු වල බලපන් Made in India කියල ගහල තියෙනවා).

    DSI එකේ තියෙනවා Red Tape කියල බ්‍රෑන්ඩ් එකක්... India වල ගහන්නේ. Genuine ලෙදර්. ඩිසයින් එහෙම පට්ට. ගානත් ටිකක් වැඩියි. හැබැයි පට්ට ගහන්න පුළුවන් ලේසියෙන් කැඩෙන්නේ, ගැලවෙන්නේ නෑ. http://www.dsifootcandy.lk/men/
    මුන් ඉඳල හිටලා 20% discount දෙනවා එතකොට ගනින්.

    DR0316-1.jpg

    (මම 8500 ක් දීල ගත්ත. පහුවෙනිදා 20% offer එකක් දාල)

    එහෙම නැත්තම් කොම්පන්චා වීදියේ Ceylon Boot Manufacturer ලට ඩිසයින් එකක් දීල හදවගන්න පුළුවන්. මුන්ගේ රට අස්ප ගණන් https://www.facebook.com/ceylonboots/