1. jayanathek

    රටක් තියෙනවා අම්මේ රජෙක් නැති

    එතකොට පබයො සහ පොන්නයෝ හොදද....
  2. jayanathek

    ලංකාවේ බිස්කට් වලට දාන වස

    මතකද චීනේ දරුවන්ට උන දේ ඇන්කර් කිරි බීල... ලංකාවට ගෙන්නන ගොඩක් පිටිකරි වර්ග මිනිස් සිරුරට අහිතකරයි කියල ඔප්පු වෙලා තියෙන්නේ. මමනම් කියන්නේ රටින් ගෙන්නන දේවලට වඩා මෙහෙ ඒවයේ වස අඩුයි කියල...
  3. jayanathek

    UNPය-රට ගොඩ දාපු හැටි.

    මට අමතකයි
  4. jayanathek

    අයවැයට_පෙර “සහන මල්ලක්”

    තල්ලු කරන් හරි ගියොත් ඉදිරියටනේ පුතා....
  5. jayanathek

    සංවර්ධන News

  6. jayanathek

    සංවර්ධන News

  7. jayanathek

    සංවර්ධන News

  8. jayanathek

    අයවැයට_පෙර “සහන මල්ලක්”

    ඔය සහන පොතේ විතරයි.... කඩේ නැති එකයි ප්‍රශ්නේ.......
  9. jayanathek

    Maithree ලොක්කග‍ෙ ප‍ේජ් එක ආත්ල් ඕයි

    පව් කියලත් හිතෙනව... ඇයි බන් අපෙ උන් මෙහෙම එකෙක් රටේ පාලකයා විදියට තෝරගත්තේ
  10. jayanathek

    ආණ්ඩුව බඩු මිල අඩු කරයි

    ගොයියගේ රටේ හාල් 120 ට යනකම් කිසිම විසදුමක් දෙන්න බැරි අපතයො සෙට් එකකින් බඩු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන එක විහිලුවක් කියලයි මමනම් හිතන්නේ....
  11. jayanathek

    සංවර්ධන News

    :yes::yes::yes:
  12. jayanathek

    100days(අලුත්රටක්)UNP

    බලේ ගන්නට පෙර මහින්ද පරදා බලය ගන්නට බොරු ගොතන්න මහන්සි උනා සේම බලය ගත්දා සිට මහින්ද ගැන කී බොරු ඔප්පු කරන්නට මහන්සි ගන්නවා ඇර වෙන කිසිවක් මුන් කර තිබේද?
  13. jayanathek

    අයියෝ_සිරිසේන හු%$#@

    :yes::yes::yes:
  14. jayanathek

    ලෙසටම කියනවා

    බම්ප්
  15. jayanathek

    ආණ්ඩුව බඩු මිල අඩු කරයි

    :yes::yes::yes: නිව්ස් වලට නම් අඩු කරයි... කඩේ තමයි අඩු නැත්තේ..
  16. jayanathek

    කොළඹට_ලන්ඩන්_ලුක්

    කයියයි පඩ ගදයි විතරමයි.....
  17. jayanathek

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    හොරෙන් හොරෙන් බලල යනව ඇති බන්.... රෙද්දක් ඇදන් ඇවිත් කමෙන්ට් එකක් දාන්නවත් විදියක් නැනේ මේයක්කු ජාත්‍යන්තරේට යන විදියට....
  18. jayanathek

    අයියෝ_සිරිසේන හු%$#@

    අපේ වික්කමසිංහ අගමැටිතුමා මේ රටට කරල තියෙන සේවය අගය කරන්න බැරි කුහක හැත්තක් මේ කිරියෙ ඉන්නේ... එතුමා මේ තෙල් අර්බුදය විසදන්න තමයි මනෝ රේල් ගෙනාවේ.... ඇයි මුන්ට ඒවයේ යන්න බැරිද? අනික ට්‍රින්කෝ තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දීල..... තෙල් සැපයුමෙන් 90% ක් විතර අයිඕසී එකට දුන්නම උන් මේක ගානට හැන්ඩ්ල්...
  19. jayanathek

    තෙල් අර්බුධය බුකිය රත්කළ හැටි

    මහින්ද පරද්දන්න බොරු කියන එක ගැන හිතුව මිසක් රට කරන විදියක් ගැන හිතලම නැ මුන්....

    No contents