කොළඹට_ලන්ඩන්_ලුක්

Jun 11, 2011
6
3
0
OCH Phase 3
photo.php
 
Last edited:

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,777
    113
    Panadura
    ගෝඨ ඉන්න කාලෙත් කුණු අරං දාල තමා තිබ්බෙ රනිල් ඇවිල්ල තමා ආයෙ කුණු දාන්න දුන්නෙ දැන් ඒක නැති කල්ල නිකං හරි ලොකු වැඩක් කලා වගේ කියෝනව :lol: :lol:

    :lol: :lol: :lol:
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ow ban mona unath 100mb walin mona karannada e mail tika balannath 10mb wath yanawa.aduma akkanakta masakata 3 gb wath dunnanum
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Londow wala style eka wennathi hama shed ekema 1km polime inna eka.
    & Shed wala petrol nathi ekath real london style ekema kotasak wennathi.
    Wow...Wow...Wow...UNP.............
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    අනේ යකෝ.ආණ්ඩු මාරු උනාට වැඩක් නැහැ රටේ මිනිස්සුත් එකා වගේ වැඩ කරන්න ඕන.අපේ කාලකන්නි වැඩ කරන පැය ගාණවත් හරියට වැඩක් කරනවද.මම කියන්නේ රජයේ කම්මැලි පොන්නයෝ ගැන.සිංගප්පූරුව,මැලේසියාව,තායිලන්තේ දැන් මේ තත්වේ තියෙන්නේ රටේ මිනිස්සු එකා වගේ වැඩ කරපු නිසා.නීති වලට යටත් වෙලා හිටපු නිසා..දැන් මේ ආණ්ඩුවෙන් කොච්චර නීති ගෙනාවද..අපේ උන් නීති ගෙනාවට අකමැතියි.දඩයක් වැඩි කරනවට අකමැතියි.උන් කරන්නේ අර පැරදුණ එකාගේ ගෝලයෝ එක්ක ඒවාට විරුද්ධව උද්ගෝෂණය කරන එක.ස්ට්‍රයික් කරන එක.මේ තත්වේ නිසා තමා එන කිසිම ආණ්ඩුවකට මේ රට හදන්න බැරි.මේ රටේ මුස්ලිම් උන්ට අපි කොච්චර බැන්නත් උන් ටික නැත්නම් බලාගන්න තිබ්බා රටට යන කල.සිංහලු කියන්නේ තමන්ගේම ජාතියේ උන්ට ඉරිසියා කරන ජාතියක්.උන් එක්ක කොහේ රට හදන්නද.

    gl
    ado buwa ko umba
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    බය්යියෝ චුන් කරන්න නම් කරන්න ඕන පේමන්ට් වලට ඉන්ටෙර් ලොක් ටිකක් අල්ලන එක විතරයි එතකොට උන් හිතන්නේ කොලබ ලෝකේ ලස්සනම නගරය කියල

    :P

    gl