ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||
ලොකුම මැශින් එක තියෙන්නෙ මට , මේ බලපන් මගෙ ස්පෙක්ස් ගොඩාක් කම්පියුටර් තියන කොල්ලො කියනව ඇහිල තියන දෙයක් තමා මේක ..
කම්පියුටර් පිස්සුව ඔලුවට ආවට පස්සෙ ඉතිං කොහොම හරි ගෙදර අයට කියලා කරලා කම්පියුටරයක් ගන්නවා,
90% විතර වැඩිහිටියො දන්නෙ නෑ මේකෙ මොනාද...