1. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    අප්පේ ඔව්. පරණ මීටරේ හැතැක්ම වලින් දුර වැටුනේ. දැං එකේ කිලෝමීටර් වලිං. ඒකත් හොදයි ඉතිං :D කෝකටත් අනිත් rpm එකත් කොහොම හරි හදලා අනිත් මීටර් පැනල් එකත් ස්ටෑන්ඩ්බයි කරලා තියන්න ඕනේ. ඕවා වටිනවා දැං හෙනට.:love: මට හොයන කාලේ එපා උනා.. මුං ගිනි ගනං කියන්නෙත් :oo:
  2. Dinushasankalpa

    Van modifications

    භූමිතෙල් ගෙනාපු බෝතලේ යකො :rofl:
  3. Dinushasankalpa

    Van modifications

    ඔය පරණ බෝතලයක් බං. ගොඩක් වෙලාවට හෙට හවසට අඩියක් ගහයි. අපේ බස් එකෙත් ලොකු වැඩක් කලොත් ඉවර කරද්දි 7- 8 වගේ උනොත් බෝතලයක් දෙකක් ඉවර කරලා තමා ඔතනිං එන්නෙ :rofl:
  4. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    :rofl: කව්දෑ බං දන්නෙ... විවිධාකාර මානසික අසහන තියෙන උං ඉන්නවා නේ. සමහර විට හොරෙං බලාගෙනත් ඇති දැං. :D
  5. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    ගෙනාපු දවසේ ඉදංම වැඩ කලේ නෑ. බොරුවට අටෝලා තියලා තිබ්බේ. ඒකේ IC එකක් පිච්චිලා. ඒක මෙහේ කොහෙවත් හොයා ගන්න තිබුනේ නෑ. පස්සේ රට වටේම හොයලා යාන්තං මීටර් පැනල් එකක් ම ගෙනාවා 5 කට. ඒකෙත් RPM එක වැඩ නෑ කියපංකො. :baffled: පස්සේ.. අළුත් එකෙං පරණ එකට කෑලි මාරු කරලා.. දවස් දෙක්ක විතර කට්ටක් කාලා යාන්තං අද...
  6. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    වරෙව් මරා ගන්න 02-17-2015 09:51 PM pala රෙප් කපපු එක්කෙනාටයි කියන්නේ. උඹලාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරනවට අකමැති නං කෙලිං කිව්වා නං ඉවරනේ බං. අනේ මං හෙට පාං භාගයක් කන්න තියං හිටිය රෙප් ටික. හෙටත් ඉතිං කේක් තමයි :(
  7. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    RPM හැදුවා.. :D
  8. Dinushasankalpa

    Van modifications

    LH 30 එන්ජිමක් සියල්ල අවත්වැඩියා කිරීමෙන් අනතුරුව.. වෝටර් ජැකට් එකක් ගෙන එනතුරු බලා සිටින අවස්ථාවක්
  9. Dinushasankalpa

    Van modifications

    :yes::yes::rofl: අනූ නවයෙන් බේරුනේ.. තව පොඩ්ඩෙං සුන් :baffled:
  10. Dinushasankalpa

    Van modifications

    මං නං අපේ ත්‍රීවිල් එක ලර්නස් වා‍හනේකට අඩයක් තිබ්බා පැත්තක් ම කුඩු :baffled::rofl:
  11. Dinushasankalpa

    Van modifications

    :yes::yes::yes: 1st එකට දාගෙන ගානට අල්ලගෙන ගියා කිව්වා හපුතලේ. හැබැයි කන්ද නගිනකං ම 1 ම තමා. කිසිම අවුලක් වෙලා නෑ. මං ඕක දළුගම ඉදං ගාල හන්දිය හරියට කෙලින් පාරෙ පාගලා තියෙනවා... පාන්දර 3ට විතර. 100 පනිනවා නිකංම :love:
  12. Dinushasankalpa

    Van modifications

    දැං සපුගස්කන්ද පැත්තේ තියෙන්නේ. විහාරමහාදේවී එකට එනවා.(තාත්තා දන්නවා) තැඹිලි පාටයි කහ පාටයි ගහලා ඇලෝවීල් සෙට් එකක් දාලා තියෙන්නේ
  13. Dinushasankalpa

    Van modifications

    රාවනා ඇල්ල මං හිතන්නේ. ඔය අපි නුවරඑළි ගිහිං.. අර බදුල්ලේ මාමාලෑ ගෙදර ගිය පාර :yes:
  14. Dinushasankalpa

    Van modifications

    ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට. තෙල් බින්දුවක් අඩු නෑ. කිසිම කරදරයක් නෑ මුළු ගමනටම. ගිය මිනිස්සු තාම මතක් කරනවා. 22ක් දාලා හපුතලේ ඇද්දා ලු :love: බොයිල් කරලාවත් නෑ :no::love:
  15. Dinushasankalpa

    Van modifications

    9705 .. මං ඩ්‍රයිවිං ඉගෙන ගත්ත වාහනේ. ලයිසන් ගන්න කලිං ඕකෙ හැම තැනම ගියා :love::love::love: :yes: අපරාදෙ ඕක දුන්නෙ ..
  16. Dinushasankalpa

    Van modifications

    බොඩි අර්ත් එක කියලා තමා මටත් හිතුනේ. එකක් තියෙනවා කැඩිලා. ඒක වෙනම වයර් එකක් දාලා අර්ත් කරලා තියෙනවා. තව එකක් කොහේ හරි තියෙනවා වගේ. මං බලන්නං මචෝ... බොහොම ස්තූතියි :D:yes:
  17. Dinushasankalpa

    Van modifications

    ඒ කොයි.. අහලා කියපංකෝ :yes::D
  18. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    :baffled::baffled::D

    No contents