වරෙව් මරා ගන්න

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mazda__demio_5_1_2002_1_lgw.jpg

    MAZDA Demio 2000- 2002 වාහනේ ගැන දන්නා උදවිය කව්රුහරි කියනවද කොහොමද වාහනේ තත්වය කියල.. මම mazda වාහන පාවිච්චි කරලම නැහැ. මේකේ සයිස් එක swift එකේ සයිස් එකමද..
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යහපාලනෙන් ආර්ථිකේ යහපත් උනොත් EK3 එකක් ගෙනත් B20යක් බස්සනවා VTEC කරලා... Volume Advantage එකයි VTEC Advangate එකයි දෙකම තියෙනවා.. ටර්බෝ එකක වගේ ගොඩක් රත්වෙන කෑලි නෑ.. manifold ගැන බයවෙන්න දෙයක් නෑ.. එදාට STI , EVO වලට හැංගෙන්න වෙන්නේ... :P:P:P

    EK3 එකට ඔය වැඩ ටික කරන්න කීයක් විතර යනවද මචන් කාර් එකටත් එක්කම?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    වරෙව් මරා ගන්න 02-17-2015 09:51 PM pala
    රෙප් කපපු එක්කෙනාටයි කියන්නේ. උඹලාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරනවට අකමැති නං කෙලිං කිව්වා නං ඉවරනේ බං. අනේ මං හෙට පාං භාගයක් කන්න තියං හිටිය රෙප් ටික. හෙටත් ඉතිං කේක් තමයි :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මොක්කුද බං ඒ හිඟන්නො :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද වෙලා තිබ්බෙ :confused::confused:
    ගෙනාපු දවසේ ඉදංම වැඩ කලේ නෑ. බොරුවට අටෝලා තියලා තිබ්බේ. ඒකේ IC එකක් පිච්චිලා. ඒක මෙහේ කොහෙවත් හොයා ගන්න තිබුනේ නෑ. පස්සේ රට වටේම හොයලා යාන්තං මීටර් පැනල් එකක් ම ගෙනාවා 5 කට. ඒකෙත් RPM එක වැඩ නෑ කියපංකො. :baffled:
    පස්සේ.. අළුත් එකෙං පරණ එකට කෑලි මාරු කරලා.. දවස් දෙක්ක විතර කට්ටක් කාලා යාන්තං අද දවල් වෙද්දි සේරම ගොඩ දා ගත්තා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොක්කුද බං ඒ හිඟන්නො :angry::angry:
    :rofl: කව්දෑ බං දන්නෙ...
    විවිධාකාර මානසික අසහන තියෙන උං ඉන්නවා නේ. සමහර විට හොරෙං බලාගෙනත් ඇති දැං. :D
     
    එල එල.. මොනා හරි කරල ගොඩදාන්න පුලුවන් බඩුනෙ බං :love::love:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl: කව්දෑ බං දන්නෙ...
    විවිධාකාර මානසික අසහන තියෙන උං ඉන්නවා නේ. සමහර විට හොරෙං බලාගෙනත් ඇති දැං. :D

    දැං කොහොමද බං ඔය රෙප නැතුව හෙට දවසෙ ජීවත්වෙන්නෙ :confused::confused::confused::confused: :lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල.. මොනා හරි කරල ගොඩදාන්න පුලුවන් බඩුනෙ බං :love::love:
    අප්පේ ඔව්. පරණ මීටරේ හැතැක්ම වලින් දුර වැටුනේ. දැං එකේ කිලෝමීටර් වලිං. ඒකත් හොදයි ඉතිං :D
    කෝකටත් අනිත් rpm එකත් කොහොම හරි හදලා අනිත් මීටර් පැනල් එකත් ස්ටෑන්ඩ්බයි කරලා තියන්න ඕනේ. ඕවා වටිනවා දැං හෙනට.:love: මට හොයන කාලේ එපා උනා.. මුං ගිනි ගනං කියන්නෙත් :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    reputation_neg.gif
    වරෙව් මරා ගන්න 02-17-2015 09:51 PM pala
    රෙප් කපපු එක්කෙනාටයි කියන්නේ. උඹලාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරනවට අකමැති නං කෙලිං කිව්වා නං ඉවරනේ බං. අනේ මං හෙට පාං භාගයක් කන්න තියං හිටිය රෙප් ටික. හෙටත් ඉතිං කේක් තමයි :(
    මානසික ලෙඩ්ඩු ඉන්නවා මගෙත් වෙලාවකට කපනවා අනේ අපි රේප් ගෙදර ගෙනිහින් වියදම් කරනවනේ :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මානසික ලෙඩ්ඩු ඉන්නවා මගෙත් වෙලාවකට කපනවා අනේ අපි රේප් ගෙදර ගෙනිහින් වියදම් කරනවනේ :frown:
    හෙට උදේට පාං කන්න තිබ්බ රෙප් යකෝ... මේකටද යහපාලනේ කියන්නෙ හිටං :angry:
    දැං ඉතිං හෙටත් කේක් තමා
    2.gif
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අප්පේ ඔව්. පරණ මීටරේ හැතැක්ම වලින් දුර වැටුනේ. දැං එකේ කිලෝමීටර් වලිං. ඒකත් හොදයි ඉතිං :D
    කෝකටත් අනිත් rpm එකත් කොහොම හරි හදලා අනිත් මීටර් පැනල් එකත් ස්ටෑන්ඩ්බයි කරලා තියන්න ඕනේ. ඕවා වටිනවා දැං හෙනට.:love: මට හොයන කාලේ එපා උනා.. මුං ගිනි ගනං කියන්නෙත් :oo:

    ඒකත් කොහොම හරි අටෝල ගිය වියදමවත් හොයාගන්න බැරියෑ :rolleyes::rolleyes: