සස්ලැටුත් යනවද ට්‍රිප් එක:rolleyes:
ඔව් බන් තියෙන දෙ කනවා රැට ටකස්! සද්දෙ එනවා උදෙට කතුර හිස්:P හැබැයි අටවන්න ගියාම අපෙ අත නම් අහුවෙනවා සද්දයක් නැතිවම:rofl:නැ මම කිව්වෙ පව් පිං බලන්නෙ නැ කියලා ශොට්ගන් එකක් තිබුනා නම් වෙඩි තියලා දන උනත් සුදානම් කියන එක:dull: මීකුඩුවෙන් ටියුලිප් බැග් එකකට බාගත...