බය කරන්න එපා බන්......
kohmamadha tag post tika makuwothmage 15kata wada aduwenwa
![]()



ටැග් අයින් කලොත් මගෙත් පෝස්ට් 5000ක්වත් අඩුවෙයි.......![]()


මහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ


ඉස්සර නම් වැඩිය දැම්මේ නෑ තමයි..... ඒත් බුවා අයියගෙන් පුරුදුවෙලා දැන් අම්බානකට දානවා.......
උබ ඉස්සර දන්නේ නෑ නේද ටැග්![]()



ඉතින් මීයව එලවපන්කෝ......නැත්තම් කරන්නම දෙයක් නැත්තම් ශොට් එක දීපන්.........කෝල් එකක් ගත්ත බැලින්නම් අර කැරි මියා මගෙ හෙඩ්4න් එකෙත් වයර් ටික කාලා ඉයෙ ඌ ගිටාර් ගහනවා ඇඟුන නිසා සැකෙට බැලුවා මූ ගිටාර් එක ඇතුලට අරන් ගිහින් වයර් කැලි ටිකයි වොලියුම් කොන්ට්‍රොල් එකයිමහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ
![]()



කෝල් එකක් ගත්ත බැලින්නම් අර කැරි මියා මගෙ හෙඩ්4න් එකෙත් වයර් ටික කාලා ඉයෙ ඌ ගිටාර් ගහනවා ඇඟුන නිසා සැකෙට බැලුවා මූ ගිටාර් එක ඇතුලට අරන් ගිහින් වයර් කැලි ටිකයි වොලියුම් කොන්ට්‍රොල් එකයිමහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ
![]()

.eka parak mage sub ekakath wire kala thibba 
ela elaඉස්සර නම් වැඩිය දැම්මේ නෑ තමයි..... ඒත් බුවා අයියගෙන් පුරුදුවෙලා දැන් අම්බානකට දානවා.......![]()

උන්ව එලෙව්වට යන්නෙ නැ බන්ඉතින් මීයව එලවපන්කෝ......නැත්තම් කරන්නම දෙයක් නැත්තම් ශොට් එක දීපන්.........![]()
ශොට් එක දෙන්න වෙනවා
මියො අල්ලන කුඩුවක් ගෙන්න ඔනෙ
ඔව් බන්
owungen beraganna amaruyi ban.eka parak mage sub ekakath wire kala thibba
ela ela![]()
එපා වෙනවා මෙ පරයා මගෙ සබ් එකයි රවුටරෙයි හෙඩ්ෆොන් එකයි ඔක්කොම කාල නෙ මාත් එක්ක මාර තරහක් ඇත්තෙ
මම උට කිසි දෙයක් කලෙත් නැ( ඌට ගෙට එන්න රැ 1-2 වෙන කන් ඉන්න වෙනවා මම නිසා) එකද දන්නෙ නැ
ammtahudu sahena alabayak ne ehnamඔව් බන්එපා වෙනවා මෙ පරයා මගෙ සබ් එකයි රවුටරෙයි හෙඩ්ෆොන් එකයි ඔක්කොම කාල නෙ මාත් එක්ක මාර තරහක් ඇත්තෙ
මම උට කිසි දෙයක් කලෙත් නැ( ඌට ගෙට එන්න රැ 1-2 වෙන කන් ඉන්න වෙනවා මම නිසා) එකද දන්නෙ නැ
![]()


ඒවා දැන් තියනවද බන්.......මම නම් කඩවල් වල දැකලා තියෙන්නේ මී කතුරු විතරයි........උන්ව එලෙව්වට යන්නෙ නැ බන්ශොට් එක දෙන්න වෙනවා
මියො අල්ලන කුඩුවක් ගෙන්න ඔනෙ
![]()






ඔව් බන්ammtahudu sahena alabayak ne ehnam
![]()
හෙඩ්4න් එක ඇර අනිත් එවයි කැලි ටික මුට්ටු කලා
දැන් තිබුනට වඩා හොදට වැඩ
අවුල තියෙන්නෙ අද රැට අරු ආවොත් මුට්ටු කරන්න වෙන්නෙ &^%*%^**%^*
ඒවා දැන් තියනවද බන්.......මම නම් කඩවල් වල දැකලා තියෙන්නේ මී කතුරු විතරයි........
හැබැයි ඉතින් මීයො අල්ලන කූඩුවක් ගත්තොත් පවක් කරගන්නෙත් නැතුව කරදරෙන් බේරෙන්න පුලුවන්.....![]()
මී කතුරු වල උන් දැන් අහු වෙන්නෙ නැ කාල යනවා
පව් පිං බලන්න වෙන්නෙ නැ මෙකෙදි නම්
තියනවා නම් අවුලක් නෑ......මම දැක්ක මාස 2-3කට කලින් ටවුන් එකෙ කඩයක තියෙනවාමී කතුරු වල උන් දැන් අහු වෙන්නෙ නැ කාල යනවා
පව් පිං බලන්න වෙන්නෙ නැ මෙකෙදි නම්
![]()









මීයට භෝජන සංග්‍රහයක් දීපන්..කෝල් එකක් ගත්ත බැලින්නම් අර කැරි මියා මගෙ හෙඩ්4න් එකෙත් වයර් ටික කාලා ඉයෙ ඌ ගිටාර් ගහනවා ඇඟුන නිසා සැකෙට බැලුවා මූ ගිටාර් එක ඇතුලට අරන් ගිහින් වයර් කැලි ටිකයි වොලියුම් කොන්ට්‍රොල් එකයිමහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ
![]()





සස්ලැටුත් යනවද ට්‍රිප් එක

ඔව් බන් තියෙන දෙ කනවා රැට ටකස්! සද්දෙ එනවා උදෙට කතුර හිස්තියනවා නම් අවුලක් නෑ......
සිරාවට.....සමහර මී කතුරු නම් මෙලෝ වැඩකට නෑ තමයි......
පව් පින් බැලුවේ නැති උනත් මී කූඩුවෙන් මීයෝ මැරෙන්නේ නෑනේ......කූඩුව ඇතුලේ හිරවෙනවා විතරයි......![]()
හැබැයි අටවන්න ගියාම අපෙ අත නම් අහුවෙනවා සද්දයක් නැතිවම
නැ මම කිව්වෙ පව් පිං බලන්නෙ නැ කියලා ශොට්ගන් එකක් තිබුනා නම් වෙඩි තියලා දන උනත් සුදානම් කියන එක
මීකුඩුවෙන් ටියුලිප් බැග් එකකට බාගත කරලා කුනු ලොරියට දානවා