1. Srilankan1

    මම තරඟ කරනවා–කරූගෙන් නිල නිවේදනයක්

    ඒ කලින් මචන්. යුද්දේ කාලේ ජනතාව හිටියේ මහින්දත් එක්ක. විපක්ෂේ එක්ක නෙමේ. ඒ කාලේ ඉවරයි. දැන් ආණ්ඩුවේ පරණ නිදහස් පක්ෂේ දර දිය ඇදපු, මහින්දව පුටුවට ගෙනාපු අයටම කළ කිරිලා ඉන්නේ. හොඳ, මහින්දගේ ආණ්ඩුවට ගේමක් දෙන්න පුළුවන් විපක්ෂයක් බිහි උනාම ඔය ඔක්කොම ඒ පැත්තට එනවා. ඒ කාලේ වැඩි දුර නැහැ. :yes:
  2. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    Quickie එකකට යන්න ඇති. :shocked::P:lol:
  3. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    මුව අනාථ කරපු ඒකා අහවලා නේද මචන්? මුට අද නොමිලේ ත්‍රිපෝෂ හම්බු වෙනවා එළකිරි එකෙන් :rofl::rofl::rofl:
  4. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    අනේ අපේ සුනිමල් නංගිව බේරගන්න කව්රුත් නැද්දෝ? එළි පිටම දුෂණය වෙනවෝ. :lol:
  5. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    ඒ කියන්නේ උඹ බල්ලෙක්? :oo::dull::P:rofl::lol:
  6. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    මේ වගේ වැදගත් ත්‍රෙඩ් වල හැසිරෙන්න දන්නේ නැද්ද බන්? උඹ හොඳ රෙස්පෙක්ටබල් පොරක් නේද? :D
  7. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    ඉතින් උඹත් මහින්දගේ රෙද්දවල් හොයන්නේ නැතුව උඹේ වැඩක් බලගනින්කෝ. අපිට කියන්නේ. දැන් උඹමනේ මේ ත්‍රෙඩ් එක දාලා නාගන්නේ. මාරු අතල් බන් මේ ත්‍රෙඩ් එක. :lol::lol: එක නෙමේ. උඹ උදේට කාලද ඉන්නේ?
  8. Srilankan1

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    ආණ්ඩුවේ toilet paper එකේ උදේම මහින්දගේ ගූ පිහිදලා වගේ. :lol::lol::lol: පොනිමල් ගේ තවත් වැඩකට නැති ත්‍රෙඩ් එකක් හයිජැක් කරලා නේද? මේකත් ෆේල්. උට මේ වගේ ත්‍රෙඩ් වලට ඉන්නේ උගේ ෆෙක් ID ටික විතරයි. :lol: FAIL
  9. Srilankan1

    ෆොන්සේකාට ජනාධිපති සමාව ?

    වල අලියාගේ තවත් අතුරු ඵලයක්:rofl::P
  10. Srilankan1

    ෆොන්සේකාට ජනාධිපති සමාව ?

    අනේද කියන්නේ. මේවගේ හැංගි හැංගි ජංගි නංගිලාද අපේ රටේ අනාගතේ ගැන, දේශද්‍රෝහියෝ ගැන කතා කරන්නේ? මරු තමයි මුන්ගේ කොන්ද පණ නැති කම. මුන්ගේ දේශප්‍රේමියත්වය තියෙන්නේ මේවගේ ෆෝරම් වල විතරයි. නොදකින් මුන් වගේ. වදපු දෙමවුපියන් ගැනත් දුකයි.:no:
  11. Srilankan1

    ෆොන්සේකාට ජනාධිපති සමාව ?

    ඔය ටික කියන්න මොකෝ වෙන ID එකක් හැදුවේ? බයටද?
  12. Srilankan1

    (ජෙනරාල්) ෆොන්සේකාට සමාව දිය යුතුද ?

    ඔය ඕනේ තරන් දේශද්‍රෝහියෝ ඉන්නේ එලි පිට. ඇයි උන්ට වෙනම නීතියක්? ඔය වික්‍රමබාහු කොටි මීටීමකත් ලොකුවට කතා කරේ. කෝ උන්ට නඩු දැම්මද? :no:
  13. Srilankan1

    (ජෙනරාල්) ෆොන්සේකාට සමාව දිය යුතුද ?

    මොකෝ මේ හිරේම තියලා මරන්න ඕනේ කියපු උන් දැන් නිදහස දෙන්න කියන්නේ? :rolleyes: අපි ඉතින් කලින්ම කිව්වනේ නිදහස් කරන්න කියලා. ජෙනරාල් සමාව ගන්නවා නන් රාජපක්ෂලා හිතාගෙන හිටපු විදියට සමාව අරගෙන ගොඩක් කල්. එත් සිංහයා තණකොළ කන්නේ නැහැ කියලා හොඳටම ඔප්පු උනා. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. :)
  14. Srilankan1

    Ape Cricket Team ekata masa 8 k padi gewala naha

    අපේ ක්‍රිකට් ටීම් එකට මාස 8 ක පඩි ගෙවලා නැහැලු. ඉතින් මැච් පරදින එක අහන්ඩත් දෙයක්ද? :dull::dull: Johannesburg (Cricinfo): South Africa's cricketers have lent their support to the Sri Lanka players, who have not been paid their salaries for eight months, saying it was a credit to the Sri Lanka...
  15. Srilankan1

    Mahinda Abesundara Part 2 after Pakistan tour

    මුට බනිනකොට අපේ සුනිමල්ගේ නගුට ඉස්සෙනවලු. :lol::lol::lol:
  16. Srilankan1

    මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

    ඇයි උඹේ ලොකේෂන් එක අයින් කරේ? අපි කළුතරට එයි කියලා බයටද? :rolleyes::rolleyes: එදා උඹ මට එන්න කිව්වේ ෆේස් ටු ෆේස්. :lol::lol:

    No contents