1. Srilankan1

    කෙල්ලෝ

    :no:
  2. Srilankan1

    කෙල්ලෝ

    මේක ආපහු Reපොස්ට් ද දන්නේ නැහැ. එත් මුන්ට වෙඩි තියන්න ඕනේ. නොදකින් මේ වගේ කාලකන්නි කෙල්ලෝ.:growl::growl:
  3. Srilankan1

    පොල් එලොව යවයි

    පොල් එලොව යවයි කේරළ පොල් එලොව යවයි පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය...
  4. Srilankan1

    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට,එක් අඩියක් &#3501

    එව්වා දන්නේ නැහැ. ඔය එළියේ මහින්ද ගෙදර පලයන්, ආණ්ඩුව ගෙදර පලයන් කිව්වට කෝ ඔය නරියා ආදර්ශයක් වෙන්නේ නැහැනේ පොර ගෙදර ගිහින්. කරන්ඩ පුළුවන් එකෙකුට පක්ෂෙ බාරදීලා යන දේවාලෙක යන්නෙත් නැහැ. නොදකින් කිව්වලු. :angry: :rolleyes:
  5. Srilankan1

    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට,එක් අඩියක් &#3501

    කොහොම කොහොම හරි UNP එකේ ඉන්න සෙට් එක අයින් වෙලා රනිල් එලව ගත්තොත් ලොකු දෙයක්. ඕකා ඉන්නකන් UNP එක පොඩ්ඩක් වත් ගොඩ ඒමක් නැහැ. :no:
  6. Srilankan1

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

    මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. උඹ ඔය කියපු සිංහල, උඹලා කන්නේ බත් කියන එකට රිප්ලයි එකක් දෙන්න ඕනේ කියලා හිතුනා. දැන් ඔය උඹ කියනවා වගේ සුද්දා මෙහෙට ආවම බෙන්ගාසි විප්ලවයක් අරඹනවා කිව්වේ කොහොමද? අර උඹ කියන විදියට රනිල් ප්‍රභා එක්ක ගිවිසුමක් ගහලා දෙනකොට උඹ ඔය කියපු විප්ලවේ කෝ? කොටි අපේ සිංහල...
  7. Srilankan1

    POWERS

    ගැරන්ඩිට කව්ද බන් බය? :D
  8. Srilankan1

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

    එහෙනං මම කියපු දේවල් හොඳට හිතට වැදිලා. සන්තෝසයි සන්තෝසයි.:lol:
  9. Srilankan1

    ජෙනරාල් නිදහස් කරමු-official thread

    මටත් එකම තමයි කියන්න තියෙන්නේ. ඔන්න උඹේ අම්මට මම මුකුත් කිවේ නැහැ. :no:;)
  10. Srilankan1

    ජෙනරාල් නිදහස් කරමු-official thread

    ඔව් උඹට මොකක්ද මගෙත් එක්ක තියන ප්‍රශ්නේ? :rolleyes: උඹේ මොකක්ද ඔය පාලනය කරගන්න බෑ කිව්වේ? :confused:
  11. Srilankan1

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

    දැන් මහින්දගේ ගෝලයෝ සෙට් එකට හොඳට නින්ද යයි. ඕකටනේ මෙච්චර කල් දැඟලුවේ? SF හිරකර ගත්තේ ඔය ටික කරගන්නනෙ? දැන් කව්ද රට පාවා දුන්නේ? මහින්දම තමයි. එදත් ජනිවා ගිහින් රට පාවලා දුන්න එකම තමයි මෙදා සැරෙත් පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් මවුබිම කියලා යුද අපරාධ වලට රට පාවලා දුන්නේ. මහා අදිකරණයේ දුන්න...
  12. Srilankan1

    ජෙනරාල් නිදහස් කරමු-official thread

    යන්න තමයි ඔයි මේ ඉන්නේ. උඹ හිතුවද මට වෙන වැඩ නැහැ කියලා? :angry::angry:ඉවර වෙන්න කලින් යනවා.
  13. Srilankan1

    ජෙනරාල් නිදහස් කරමු-official thread

    එල එල. මම එනවා. :yes::yes:
  14. Srilankan1

    No traces of gunpowder on Silva’s hands, clothes

    මේක අපි එළකිරි විහිලු එකේ දාලා උපරිම ෆන් එකක් ගමු. :lol::lol::lol:
  15. Srilankan1

    ප්‍රවාහන ඇමති-ආසියාවෙ ආශ්චර්ය

    ඔව් ඔව්. උඹේ පස්ස පැත්තෙන් එතුමන්ලට වැඩක් ගන්න වෙලාවක් වෙන් කරගන්න හරි අමරුයිනේ. එකනේ ඔය පිඹලා යන්නේ. :lol::lol::lol:
  16. Srilankan1

    ඇස්ටින්

    :D
  17. Srilankan1

    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

    ශිරන්ති ඇන්ටි සීට් බෙල්ට් දාලත් නැහැ. මහින්ද ලොක්කට සීට් බෙල්ට් දෙකයි. සාටකේ අනික වාහනේ එක.:D
  18. Srilankan1

    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

    යකෝ මු දැන් දේශද්‍රෝහියෙක්ද?:shocked::shocked:
  19. Srilankan1

    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

    පව් බන්. එහෙම කියන්න එපා. මුන්ගේ හිත රිදෙයි.:sorry::rofl:

    No contents