1. AnGeLHuNteR

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    නවක වදය ලංකාවෙ නීතිවිරෝදී. ඒක නිසා පොලීසියට උසාවියට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියෙනව.
  2. AnGeLHuNteR

    නිරුවත්_වුණේ_මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්&#348

    කාලෙකින් හොඳ චිත්‍රපටියක් එනව. :yes:
  3. AnGeLHuNteR

    ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

    ඉතින් ඕක පොලීසියෙ උප සංස්කෘතිය.:P
  4. AnGeLHuNteR

    SEO / Fiverr / Rs.10000

    fiverr walin seo ganna epa. blackhat kaloth site eka google eken penalti wenna puluwan
  5. AnGeLHuNteR

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    කැම්පස් මදාවියෙක් එලි බැහැල:rofl:
  6. AnGeLHuNteR

    paypal ikamanata

    malaysian widiyata hadanna epa. wena ratak dapan
  7. AnGeLHuNteR

    ලබන ඉරිදා බයියො ඉන්න හැටි

    ජනතා විමුක්ති පෙරමුණ ඉලක්කකර ගිනිමින් ද්වේසසහගතව දිවයින ඉරිදා (08) පුවත්පතේ පල කර තිබූ ප්‍රවෘත්තිය සහ විශේෂාංග ලිපිය සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීමට අද (09) ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ටිල්වින් සිල්වා, ප‍්‍රචාරක ලේකම්...
  8. AnGeLHuNteR

    ලබන ඉරිදා බයියො ඉන්න හැටි

    ලබන ඉරිදා බයියො ඉන්න හැටි ලබන ඉරිදා බයියො ඉන්න හැටි :P https://www.facebook.com/slupfa/posts/10153997854361259 http://www.divaina.com/2016/05/09/news07.html
  9. AnGeLHuNteR

    සවාන් ගන්න තැන්.

    ado mama kalama nane
  10. AnGeLHuNteR

    Mama wenas wenna patan gaththa

    උඹට ඔය වැඩේ හරියටම කරන හැටි කියල දෙන්නම්! කවුරුවත් උදව්වක් ඉල්ලුවම මූනට නෑ බෑ කියන්න එප. එතකොට කෙලින්ම උඹව මාට්ටුවෙනව. ඒ හින්දා උඹ කරන්න තියෙන්නෙ උඹට පේන්න බැරි එකෙක් උදව්වක් ඉල්ලපු ගමන් වෙන කෙනෙක්ගෙ වැඩක් (උඩින් වැඩකරන කෙනෙක්ගෙ නමක්)තියෙනව ඒක කලාට පස්සෙ මේ වැඩේ කරල දෙන්නම් කියපන්. කොටින්ම...
  11. AnGeLHuNteR

    බොන්න අවසර

    kiri beer wenna yako :rofl:
  12. AnGeLHuNteR

    බොන්න අවසර

    sirawata. wiftath beer ekak biwwata kamak na kiyala baluwanam hari :P
  13. AnGeLHuNteR

    බොන්න අවසර

    bannath kamak na kiyala beepan

    No contents