බන්ධනාගාර උප සංස්කෘතියදැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇතිහැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ

මේක තමා ඈත්ත. පොලිසියෙන් ගහනකොට පොලිසිය වෑරදි. හෑබෑයි සින්නො බනිනකොට ගහනකොට ඒක වෑරදි නෑ. ඒක උප මොකක්ද එක. නීතිය කාටත් එකයි. කාලා වරෙල්ලකො දෑන්. උසාවියෙන් තීරණය කරයි හරි වෑරද්ද හා දඩුවම. ඊට පස්සේ ඔනේ නම් ඒකට විරුද්දව සද්දේ දාලා උසාවියට අපහාස කීරීමේ චෝදනාවට තව කට්ටියකට හිරේ යන්න පුලුවන්

මම නම් කියන්නේ ඔය කැම්පස් අනාථයන්ට ගහන්නම ඕනේ... නිදහස් අද්යපනේ දිරවා ගන්න බැරිව දඟලන මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ... දුක් මහන්සි වෙලා කැම්පස් එකට ළමය ව එවුවහම එකාට අඩත්තේට්ටම් කරන කොට මොන දෙමවුපියන්ට ද ඉවසන් ඉන්න පුළුවන් ? මම වගේ නම් හොයාගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලනවා

මේකට හෑමෝම සම්බන්ද නෑ මචන්. බොහොම ටික දෙනෙක් තමා කරන්නේ. ඔය සේරම වෙනස් වෙනව අවුට් වුනාම. එකෙක් මරල හරි ඉස්සරහට එන්න බලන්නේ. මේවට වග කියන්න ඔනේ ඔය ලමයින්ව පොලබවන එවුන්. දුප්පත් ලමයි අවුරුදු හතර ඉගෙන ගෙන රස්සවක් හොයාගෙන අම්මල තාත්තලට සලකන්න හිතාගෙන කෑම්පස් එනව. උන්ව ඊට පස්සේ මේ වගෙ වෑඩවලට යොදාගෙන උන්ගේ අනාගතේ විනාශ කරනව
හරියට හරි. හැමෝම එන්නේ දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න නේ. ඒ වෑඩේ කරන් එලියට ඈවිල්ල ඊට පස්සේ ඔනේ මගුලක් කරගත්තම අපිට මොකද
ඔව් හැමෝම එක වගේ නෙමේ .. මමත් කියන්නේ මේ වගේ වැඩ කරන උන්ට ..
හැමෝම එන්නේ දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න නේ බන්,