1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මේ මොක මේ??:nerd:
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    දාපං බට් පිරිවැය මගෙන් ගනිං හරිය.... :no::no:
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    දාපං දාපං....... මම මේ චාං චක් වෙලා බං ඉනනේ.... මගේ මිත්‍රෙයක් උභතෝකෝටිකයක හිර වෙලා. ඌට මොනව කරන්න ද කියන්නේ කියල මට හිතා ගන්න බැරුව ඉන්නේ...........:nerd::nerd::dull::dull:
  4. dath kimbula

    රතු කො‍ටු 11 එකවුන්ට් එකක්

    පොන්නකමේ සයිස් එක හොදට පේනවා....
  5. dath kimbula

    අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා

    උඹ උදව්වක් ඉල්ලලා තියනව මම දැක්කා. නමුත් මම ඔය ගැන දන්නෙ නැති නිසා සහ ඔය මගේ ක් ෂෙත්‍රය නොවෙන නිසා ඉතිං මොකක් කොරන්න ද මිත්‍රයා?????නැත්තං මම උදව්වක් කරන්න පුළුවන වෙලාවක නොකර කර අරින්නේ නෑ....
  6. dath kimbula

    රනිල්ගේ හෙන්චයියන් අද අනාතයි

    ආපෝ ඔය සමන් රත්නප්‍රිය කියන්නේ නියම වසලයෙක්..... යූඑක්පීයට හේතුත වෙලා ජරාව කන ජරා පප්පෙක්..... කියන්නෙ නම් සාදාරන සමාජය ගැන...අනේ හුකේ....
  7. dath kimbula

    actor vijaya nandasiri funeral

    හිත චාං චක් වෙලා ගියා බං..........:(
  8. dath kimbula

    හුකන සීනරි -  Fucking Scale models (Tabletop terrains)

    සුක...... කෑගැස්සුනා ඒ ටිකට නං............
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අරූ ගෙ නම දාන්න බැරි වෙච්චි එකට......:(:(:(:(
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හැදුව හැදුවා..... අඩේ මිස් වුනානේ අම්මපා නම...ෂෙක්..... මගෙ හිත අවුල් බං....:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ආහ්...කක්කුටු මස්සිනේ......:baffled:
  12. dath kimbula

    සැටලයිට් රෝහිතයා bmw එකෙන් දාන වැඩ

    තෝ ආයෙ ම බඩින් ද පොන්ස්?
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පුණ්‍යානුමෝදනාවයි!!!!!!! ලොන්ත කොකටු තෙලබණුවක් භාවිතා කිරීමෙන් හෙම්බත්ව සිටි මාහට ඒ පිළිබදව දොස් නගා, මා ළිදට ඔබා අවසන දී ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉහල මට්ටමේ තෙලබණුවක් මා වෙත ත්‍යාග පිණිස ලබා දුන් සසල හද විල්තෙර රස විදින ශ්‍රාවක රසික සත්ජනයන් වන අමිලභාණුක, මිණිමුතු මෝරා, කෝච්චි පෙරේරා, බුරුත...
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උඹල මේක දැක්ක ද? මූව මරන්න තරං කේන්තියක් මට නං ආවේ.... http://www.elakiri.com/forum/showthread.php?t=1755730
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    බොරලැස්ගමුවෙ ඉන්නේ කියල දන්නවා.... ගිය සැරේට එපිට සැරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ අර එක පාරක් විතරක් හම්බ වෙන සම්මානය දුන්නේ මනෝරත්න සර්ට. අපේ බිරිද තමා සම්බන්ධිකරණ කටයුතු කලේ. උන්දෑ කියන විදියට නං පුදුම විදියට නිහතමානී මනුස්සයෙක්..... සම්මානයක් මේ විදියට දෙනව කියල කිව්වම සෑහෙන්න හැගීම්බරව කතා කලා...
  16. dath kimbula

    විජය_නන්දසිරි_අවසන්_ගමන්_යයි

    මට දැනුත් කල්පනා වුනේ මනෝරත්න සර්ල වගේ මිනිස්සු නැති කාලෙක අපි මොනව ද කියල අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්නන්නේ...........:sorry::sorry:
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ෂැහ්..... බලපං කෝ අර වීඩියෝ එකේ මනෝරත්න සර් ගේ රංගනය...ඇඩෙනවා බං.... මනෝරත්න සර්ලා දිද්දෙණිය සර්ල නැති වෙච්චි දවසට අපි මොනව ද බං අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්වන්නේ....!!!
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හෙල් යේහ්....... මගේ කුකුල්ලු සෑහෙන්න ක්‍රියාශීලියි නේහ්!
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අද වරෙං..... මං ඉන්නං...... මොකද දැන් මගේ ඉවසීම පනින්න ළගයි මේ වහුකුණත් එක්ක......:angry:
  20. dath kimbula

    හොරු අල්ලන News

    රාජපක්ෂවරු හොරතං කරල තියනව නං දඩුවම් දෙන්න ඕන......්‍ නමුත් ඔතන මහින්ද හොරකං කරා කියල කිසි දෙයක් නෑ. ගෝඨාභය හොරකං කලා කියලත් නෑ..... ඔය රාජපක්ෂ ගොබිලන්ට වගේ ම මේ රජය යටතේ හොරකං කරපු අර්ජුන් මහේන්ද්‍රන්, රාජිත සේනාරත්න සහ රවීන්දු සංදේශ් කරුණානායහම් වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ........

    No contents