1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ගත වුණු පැය 2 ඇතුලත නැති සියලු ම ගීත ලැබුණා.....:P:D:yes:
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    එහෙම ආරස්සා කොරන්න ලැබෙනව නං අපිත් මිනිස්සු තමා මළයා.....:oo::sorry:
  3. dath kimbula

    හෝන්...පීප් ,,පීප්

    ජීටී අයිය ගෙ වාහනෙත් ගහමු එකක් කුකුළණි!!!!:rofl::rofl::rofl:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අද ම වර කුකුළෝහ්.......:sorry:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ෂෙහ්..... විජය නන්දසිරි මැරිල ලු බං......
  6. dath kimbula

    විජය_නන්දසිරි_අවසන්_ගමන්_යයි

    මැදෑ කොළා....!!!!!:( ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය...... අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඇන්න වර...ඇන්න වර..... දැන් ඇති වෙලා තියෙන්නේ.....
  8. dath kimbula

    දවසේ චායාරූපය!

    විළි ලැජ්ජාවෙ සංතෝසේ බෑ...... සමන් රත්නප්‍රිය කියන අර @ පුස් හිපාටුවා සාධාරන සමාජෙ හදන්න ගැමුනු විජේරත්න වගේ පරයො එක්ක එක ස්ටේජ් එකේ සයිටම් ඕනෙ කියල කෙකර ගාන කොට......:angry: ඕකුන් වගේ පරයො නේ මේ රටේ මහජන මතවාදය කියල පෙන්නගෙන ගාන කපා ගන්නේ....නෙද්දකිං....ඕකව නං පණුවො ගහල මැරෙන්න...
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    7-8 වෙනකං සිටී......... මං කියන්නං බිරින්දැට......:angry: තොට මොකටැයි උන් ගෙ වගක්...තොගෙත් අමුවට දෙන්නං ගින්න....:angry:
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    IDM cc firefox addon එක සෙට් කරල දීපල්ලකෝ මේ හුයන්නට..... එපා වෙනව බාන්න ගියා ම....
  11. dath kimbula

    දවසේ චායාරූපය!

    හම්මේ ඉතිං........
  12. dath kimbula

    දවසේ චායාරූපය!

    මේහ්........ නිකං පොටෝ ඔබ ඔබ ඉන්නේ නැතුව කෙළින් ම කියහං කෝ, කරඪුව වඩම්මන්න නියමිත නැදුන්ගමුවෙ රාජා පයින් යනකොට වෙන වෙන හුකංපාරුවෝ කැරියරිස් වල යනව හරියට අපේ රටේ මිනිස්සු වගේමයි කියලා..... නෙදකිං, ළිදකට වැටෙන්නමයි කල්පනාව.....
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පෝන් කබල කාර් එකේ තියල ගිහින්.....
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    :rofl::rofl::rofl::rofl::rofl: යකෝ නිකං කියල හැදුව වගේ.... අපේ සෙටාර් එකේම වාහන තියනව නේහ්......:rofl:
  15. dath kimbula

    මහනුවර හන්තානේ සාපෙළ සිසුවියන්ට බලහත්කා&

    140000ක් දීල තව *කවත් ගනිල්ල කෝ....... මේ රටේ ඔය නායකත්ව පුහුණු කිය කියා කරන සල්ලි ගැරිලි ඔක්කොම හොර මගඩි. අර එකෙක් ඉන්නවා කුමා ඉද්දමල්ලෙන කියලා. පොර සයිකො තෙරපිසිට් කෙනෙක් විදියට ට්‍රේන් වෙලා තියනවා. කියන්නේ මනෝවෛද්‍ය කියලා...ලොල්ස්....අර මේකේ ඉන්න ස්ටෝර්කීපර් වුනාට මං කාඩියොලොජිස්ට් කියල...
  16. dath kimbula

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    මහානුභාව පුණ්‍යකර්මයක් මචං......
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    දැන් තා මෙහේ නෙවෙයි ද ඉන්නේ?
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    එකක්, කරන්න වැඩක් නෑ. නිකං ඔක්කොම කරල වගේ. දැන් මොකක් හරි එකක් පටලව ගන්න ඕන. දෙක-මේ යන විදිය මෙලෝ රහක් නෑ.:oo: තුන- එපා වෙලා ඉන්නේ!!
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මෝරා මාමේ..... මට ප්ලේ ලිස්ට් එක එව්ව නං මොකෝ...... වැඩේ සූජානං කොර ගන්න....

    No contents