ඔව් නෙ:oo:උබ වල් ගහක් බන්:rofl: කොන්ඩෙ යනවා කියන්නෙ මට පොඩි කාලෙ ඉදල පට්ට විශාල නලලක් තිබුනෙ:baffled: ඒත් දැන් කොන්ඩෙ ඉස්සරහ දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි:( පරම්පරාවෙන් එන දෙයක්ද කොහෙද අපෙ සියාගෙත්, තාත්තාගෙත් එහෙමයි :oo: මෙකට වැඩෙ හරි යයිද නැති හරියෙ හැලුන කෙස් ටික එයිද:rofl: කියක් වෙනවද...