මගෙ කුරුලෑ ස්ටොරිය:rofl:
කුරුලැ මගෙ නම් මහ ලොකු ගෙඩි ආවෙ නැ පොඩි පොඩි එවා ආවෙ ටිකක් වැඩි වගෙ නිසා පෙපර්මින්ට් ෆෙස් වොස් එක පාවිච්චි කලා:oo: සහ නංගිගෙ ක්ලින් ඇන්ඩ් ක්ලියර් එකත් ඉලුවා:P සති 2ඉ කුරුලැ කොහෙන් ගියාද මන්දා:cool:හුටා මුනෙ විතරයි නෙ ඉලුවෙ මාසයක් යද්දි පිට පුරවලා කුරුලැ...