:rolleyes::D;):love: අම්මටසිරි.. අඩේ එහෙම සීන් එකක් තමයි යන්නෙහ් නෙහ්.. මටත් මෙලෝ අටමගලක් තේරුනේ නෑ මචන් ඉවර වෙද්දි. :rofl: එක වෙලාවකට නාකියෙක් පිහියක් තියන් ඉන්නව, තව වෙලාවකට බස් එකේදි සෙට් වෙච්ච එකා තව තැනකීන් මතු වෙනව, අන්තිමේ තවත් එකියෙක් එක්ක බස් එකේ යනවා සෙල්ලං ගොඩයි :rolleyes::dull: දැන්...