:yes: අපේ පැත්තෙ ඉන්නව tourism කරන ගයිඩ් කොල්ලො, කලුම කලු කාබේරි වගේ කොන්ඩෙ ගොතාගෙන ඉන්න උන්. උන් මචං language diploma කරලා practice කරලා කතා කරන්නෙ නෑ(පොඩි කාලේ ඉදන්ම beach එකේ සුද්දො එක්ක), සුද්දො එක්ක කතා කරලම දැන් උන්ගෙ english/ german පට්ට fluent :yes: ඕය ආ..ආ ගෑවෙන එක හරි යන්නෙ english කතා...