;) ලස්සන මතක ගොඩක් තිබුන කාලයක් ඔය, OL කරලා නිවාඩු කාලෙ english course එකක් කරා Minco english academy එකේ, ඕක මාස 2යි school එක ඇතුලෙම නැවතිලා කරන්න තිබ්බෙ, ගෙදර එන්න දෙන්නෙ නෑ course එක එවර වෙනකම්, ඕකට ඉතින් රට වටෙන්ම කොල්ලො කෙල්ලො එනව :yes: මගේ batch එකේ හිටියෙ ඔක්කොම අක්කලා විතරයි, ඒ එක්කම...