1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :dull::dull: බොරු කියන්නත් බැහැනෙ ඉතින්
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නිදිමත වැඩිවුණහම සරල දේවලුත් ගැඹුරින් තමයි දැනෙන්නෙ ඔය මනසට :lol::lol:
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔක්කොම කෙල්ලො හිතන්නෙ එක විදියකට කියන දේ පිළිගත නොහැක. :lol:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වැඩිය හිතන එක කොහොමත් භයානකයි :lol::lol: ඕක බෝවෙන රෝගයක් වගේ එකක් වුණොත් මේ හිතන අපේ හිත්වලටත් බෝවෙයි :rofl:
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: එක අතකට ඒක ඇත්තනෙ. එයා කලින් ම කෙනෙක් ඉන්නව කිවුවනෙ. ඉතින් හෝප්ස් තියාගත්තට එයාගෙ වැරැද්දක් නෑ තමයි. හැබැයි ඉතින් එයා තාම බැඳල නෑ කිවුව නිසා හෝප්ස් තියා ගත්තට ඔයාගෙ වැරැද්දකුත් නෑ තමයි :rofl::rofl:
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලස්සන කියන දේ සාපේක්ෂයි. වෙන කෙනෙක් හිතන ලෝකෙ ඉන්න කැතම කෙනා වුණත් තමන්ට ලෝකෙ ඉන්න ලස්සනම කෙනා වෙන්න පුළුවන්
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: දැන් මෙතන මොන් ද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ අදහ ගන්න බෑ ඉරා්ජ් අයියටවත් එන්ක කියන්න වෙයි :lol::lol:
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    තව දේවල් ඉතුරු වෙනව. අත්දැකීම්, ලෝකය දකින, බලන විදිය. හිතන පතන විදිය.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: ඔහොම ගියොත් එළකිරි එකේ සෑහෙන දෙනෙක්ගෙ සිහින කුමාරි ඔයා වෙයි වගේ :lol::lol:
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සිහින දකින්න ඉතින් සිහින කුමාරියොම ඉන්න ඕනත් නැහැනෙ?
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පෙනුමට ආදරය කරන එක බොරු වැඩක් තමයි. හැබැයි පෙනුමත් ආදරය කරද්දි බලපාන සාදකයක් ගොඩක් අවස්ථාවල. මොක ද අපේ හිත යන්නෙ ඒ කෙනාගෙ රුව, හැසිරීම, ගතිගුණ, කතාව වගේ සියල්ලගෙ ම සංකලනයකට. ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් නිවුන් සොහොයුරියන් හෝ සොහොයුරන් රූපයෙන් එක වගේනෙ. සමහරවිට ගතිගුණත් එක වගේ. ඒත්...
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඕව ඔහොම තමයි. තමන් කැමති ගතිගුණ තියෙන කෙනෙකුට ආයෙත් හිත යන්නෙ නෑ කියන්න බැහැනෙ? කවද හරි වෙයි. කාලය තමයි.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ජීවිතේ ගොඩක් දේවල් ලේසි නැහැනෙ. අමාරුයි තමයි ඒ වගේ දේවල්නම්. ලංකාවට කැමතිනම් ඉතින් ලංකාවට උනත් ඇවිල්ල හැඬගැහෙන්න පුළුවන් උත්සහ කළොත්. නැත්තම් ඉතින් වෙන රටකට යන්න තමයි වෙන්නෙ.
  14. Malinga

    2K17 කනාමුට්ටි බිදීමේ තරගයේ ප්‍රතිඵල

    එළ එළ ජයග්‍රහණය කරපු තරඟකරුවාට මුලින් ම සුභපතනව. ඒ වගේ ම සහභාගිවුණ සියලු ම දෙනාට හා තරඟය සංවිධානය කරපු මහතුන්ටත් විශේෂ ස්තූතියි.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලුක් එකටත් ටිකක් රැවටෙන්න ඕන. නැත්තම් ඉතින් ඒ කෙනාගෙ හිතට හරියන ලුක් එකක් තියෙන කෙනෙක් ආවොත් අර කෙනාව අමතක වෙයි.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙමනම් කොහෙ ගියත් හරියන්නෙ නැතිවෙයි සමහරවිට. ඉන්න තැනට අනුව හැඩගැහෙන්න තමයි වෙන්නෙ.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළ එළ මල්ලි එහෙනම් පාන් හොඳට කාල සිහිනයත් මතක් කරගෙන නිදාගන්න. සුභ රාත්‍රියක්
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම අය ඉන්නව තමයි ඉතින්. එක එක අයට ඕන විදියට ජීවත් වෙන්න බැහැනෙ ඉතින්.
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: අපිට බැන්නද දන්නෙ නෑ

    No contents