වික්ටර් අංකල් යන්නෙ කොයි පාරේ අපි යන්නේ ඒ පාරේ (වික්ටර් මහතාට අපහසයක් කිරීමට හෝ එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අර්ථකතනයක් නොකළ බවත් හුදෙක් කාලීන විනෝදස්වාදය සඳහා පමණක් නම භාවිතා කළ බවත් එතුමාගේ ආදරනීය රසික රසිකාවයින්ට දන්වනු කැමැත්තෙමි.)
එළ එළ සෙට් වෙමු ආවොත්. දන්සැල් කන්න බලාගෙන එන්න එහෙම එපා...