1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සාමාන්‍යයෙන් ඔය වගේ ඒව ගාන්නෙ නියපොතුවල ආරක්ෂාවට. හැබැයි දැන්නම් ගාන්නෙ ලස්සනට තමයි. මේකයි ඉතින් අර මේකප් වගේ තමයි ඕකත්. හරියට කළොත් ආරක්ෂාව, ලස්සන දෙකම තියෙනව. සමහරු මේකප් කළාම ඉන්නවට වැඩිය ගොඩක් කැතයි. හැබැයි සමහරු මේකප් එකෙන් ලස්සනක් ගෙන එනව. හැබැයි ඉතින් ස්වාභාවික පෙනුම ඔය හැමදේට ම වැඩිය...
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: කොන් වුණත් මොක ද ඉතින් බෝනික්කි කියල හිත හදාගන්න
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන්නම් කට්ටිය තොරණ් වගේ ඩිසයින් දාන්නෙ. ඉස්සරනම් නෝමල්නෙ පාවිච්චි කළේ කට්ටිය.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළකිරි සැලූන් කියල ත්‍රේඩ් එකක් පටන් ගන්න ද යන්නෙ? :lol:
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    විහිලු කරන්න දෙයක් නැහැනෙ. මෙලනින් අඩුනොවෙන සාමාන්‍යය හම රැකදෙන දේවල් ‍අපේ රටවල පිරිමි පාර්ශවයටත් අනුගමනය කරන්න කියල තියෙන්නෙ. අපි නොකළට
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අනයොන්‍යය අවබෝධය ඇති කෙනෙක් හමුවෙනකන් ඉන්න එපායෙ කොහොමත්
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: අත්දැකීම් සමහර ඒව නිසි කාලයට තමයි ගන්න ඕන. කාලයට කලින් ගන්න අත්දැකීම්වලින් වෙන්නෙ කාලය එද්දි පසුතැවීමක් අතිවෙන්න පුළුවන් එක. අපිනම් ඒක නිසා කාලය එනකන් ඉන්නව :lol::lol:
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන්නම් ඔයා කියපු දේ අනුව ඒක වෙයි වගේ තමයි :baffled:
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් මෙතන රූපලාවන්‍ය පාඨමාලාවක් ම යයි වගේ :lol::lol:
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මොනා හරි කියන්න ගිහින් වචනයක් වැරදුනොත් එහෙම ඒකත් භුමරංගයක් වෙලා ඔයා ගාවට ම එයි.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම ද? ඔව් ඇති තමයි. මකන්නෙ නැහැනෙ ඒ වගේ එකක්.
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කට්ටියගෙන් බේරුමක් නෑ වගේ නේද?
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් පරණ කොත්තුත් අල්ලල යයි :lol::lol:
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    රෙප් සම්බන්ධ ගැටලු අැඩ්මින් තුමාට යොමුකරන එක තමයි කරන්න වෙන්නෙ කට්ටියට. ත්‍රේඩ් එකකුත් තිබුණ ද කොහෙද එහෙම ගැටලු සම්බන්ධව ඉස්සරනම්.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකනම් ෂුවර් නෑ. හැබැයි මං දැන් බලද්දි මෙහෙම ඒව වගයක් නම් හම්බුනා. FINAGLE KOTHTHU ROTI MDK KOTHTHU ROTI
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලංකාවෙ ඉඳල කොත්තු ඔහෙට එවුවොත් ඉතින් කන්න ඉතින් මුලින් ගිහින් ඉස්පිරිතාලෙකට ඇතුල් වෙලා ඉන්න වෙයි.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වැඩි වෙලා යන්නෙ නැහැනෙ හදන්න ඉතින්. හැබැයි ඉතින් රොටිය හදන්නනම් වෙලා යනව තමයි.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: කොත්තුවලට ම හදපු රොටි කපපුවත් තියෙනව මෙහෙ Food City වල වගේනම් මං හිතන්නෙ.
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අහල බලන්න. හැබැයි රෝසි ඔයාට හය රියනක් ලෑස්ති කරයි.

    No contents