අනෙ යකෝ ඕක සන්චාරක ආකර්ශන ස්තානයක්. ලයිට් කනු පාලම කියලා කියන්නේ. ඕක බලන්න එන උන්ගෙන් ටිකට් එකක් කඩනවා. රජයට ආදායමක් එනවා. බලන්න එන උන්ගේ වාහන නවත්තන්න පාක් එකක්/ ලැට් පේලියක් හදලා එතනිනුත් ගානක් ගන්නවා. එන උන්ට තෙ කඩ, කෑම කඩ, ත්‍රීවිල් පාක් එකක් බලපන් වක්‍ර රැකියා කීයක්ද ඔතන. හොද දෙට හොදයි කියපන්