PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    පොඩි ගෙයක් අරන් රෙන්ට් එකට දෙන්න, mahindra bolero වගේ low budget වාහනයක් අරන් ආමි එකට දෙන්න වගේ වැඩ පුලුවන්. ඕකිඩ් වගාවත් ටිකක් නැගල ගිය වැඩක් මේදවස් වල කොරෝන හින්ද කොහොමද දන්නෙ නෑ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පවු පින් බලනවනම් මෙක අහකදාපන් !
    සල්ලි හොයනවනම් කුකුල් ෆාම් සහ බිත්තර
    ඌරු මස්
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පවු පින් බලනවනම් මෙක අහකදාපන් !
    සල්ලි හොයනවනම් කුකුල් ෆාම් සහ බිත්තර
    ඌරු මස්
    ඔව් මේක අහක දාපන්:yes::yes: සන්සාරෙටම කෙලවගන්න වැඩක්:no::no:
     
    • Like
    Reactions: manjulabw

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    පවු පින් බලනවනම් මෙක අහකදාපන් !
    සල්ලි හොයනවනම් කුකුල් ෆාම් සහ බිත්තර
    ඌරු මස්
    ඔව් මේක අහක දාපන්:yes::yes: සන්සාරෙටම කෙලවගන්න වැඩක්:no::no:



    බිත්තර තොග ගෙනල්ලා සිල්ලරට විකුණන එක අවුලක් නෑනේ
     
    • Like
    Reactions: manjulabw

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Ekko danna karumanthayak karapan, naththam asawen karanna puluwan ekak hodata igena gena karapan.. Anika accounts hodata manage karapan ganata thithata adayam wiyadam liyala