1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කෝ මේහ් කුකුල්ලු????:baffled:
  2. dath kimbula

    ජනාධිපතිතුමනි

    දෙකට නැවිල ඉදපං පහර දෙනකං.......
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ආ...තව..... අඩි 10*අඩි 7 බිත්තියක විහාර චිත්‍රයක් තනිවම ඇදීම........... පුළුවන් නම් කොරල පෙන්නපියව්!!!!
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    බොලා තරුණ වුනාට ජීවිතේ එක්ස්පීරියන්ස නෑ කියන එක පිළිගනිල්ලා. වයස නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ එක්ස්පීරියන්ස්......උඹග තරුණ හෝ නාකි වුනාට කමක් නෑ. ජීවිතේ එක්ස්පීරියන්ස් එකතු කර ගනිල්ලා.
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උයන එක ගෑනු වැඩක් නෙවෙයි. පිරිමි වැඩක්. ඒකයි හෝටල් වල ටොප් චෙෆ්ල ඔක්කොම පිරිමි වෙලා තියෙන්නේ..... දැන් ඔය තරුණ කියන අන්ට උ.වේ.ස. පෙන්නන්නනම රිදිල ඉන්නේහ්.....
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හෙල් යේහ්...... මිලි 9ය පමණක් නෙවෙයි, කලාෂ්නිකොව්47, ස්මිත්&වෙසන්, එම්16 සහ අඩුම තරමේ ඩ්‍රැගුනොෆ් සන්යිප්ර් රයිෆල් එකකින් ඉලක්කයට වෙඩි තැබීම. ගෙදර සිට මාලඹේට විනාඩි 12කින් වාහනයක් පැදවීම (මේකට යුරා සාක්ෂි) නියම විදියට ස්ටෑන්ඩර්ඩ්ස් එන්න 5 කෝස් මෙනුවක් උයා පෙන්වීම-කෑමට හැකි වන සේ..... තව ඕනෙ ද...
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්.... මට කාඩමම් එකක් දීපිය කියල කොයි කලේ ද? මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්. තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට? ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට? වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට...
  8. dath kimbula

    ගොඩයෝ Updated

    තේරෙන කාලෙ ඉදන් හිටියෙ සහ ඉන්නේ ජාතිකවාදී දේශපාලන මතවාදයේ. කැම්පස් යන කාලේ බැහැල ම ජාතිකවාදී දේශපාලනේ කලා. කොටින් ම ජවිපෙ බලකොටුවක් වෙච්ච පේරාචෙණියෙ මැතිවරණයකට ජවිපෙ පෝස්ටර් උඩින් සිහල උරුමයේ පෝස්ටර් ගැහුවෙ අපි. නමුත් අපි, පොදු වශයෙන් ජාතිකවාදී දේශපාලන මතවාදයේ ඉන්න උන් දැන් අනාත වෙලා ඉන්නේ.:sorry:
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කෝ අනිත් කුකුළන්? රාජකාරි සහ ජීවිතේ වැඩ වැඩ වැඩ තමා නේ??? අනේ මංදා, දැන් නං ඇති කියල හිතිල තියෙන්නේ සිරාවට ම මට නං....:ඩල්:
  10. dath kimbula

    Toyota Prius For Sale

    සෝමෙ මොකේ අම්මට? පුරසිද්දියෙ කියන්න බැරි නං පීඑම් එකක් දාහං......
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඉතිං කුකුළණි........... කොහොමද තොපේ ජීවිතය? අපි නං ඉතිං සුපුරුදු පරිදි මට නෑ-මට බෑ තමා!
  12. dath kimbula

    ගොඩයෝ Updated

    hell yeah!!!!! ෙම් රට ෙකළවරක ඉදන් මකල හදන ජාතිෙය ඒ්කාධිපතිෙයක් ව ෙග් පාලකෙයක් ඔ්න කරනවා.....
  13. dath kimbula

    තමිල්නාඩුවේ

    Ahh... That's what you called යහපාලනය never heard of it? ask amasin,monson & other top toiyyas in EK
  14. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි මාරු වෙනව කුකුළණි...... අද නෙට් නං හොදයි රමණයේ යෙදෙන්න....
  15. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා...... සසල හද විල් තෙර විදින/විදපු උන් ට................ :sorry:
  16. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කෝ මෝරා මාමා???? පොඩ්ඩක් වයිබරෙන්වත් කතා කරල බලපල්ලා ඕක එල්ලිලා ද දන්නේ නෑ.......
  17. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් ඉතිං මගේ ලැප උස්සන්න ප්ලෑන් ගහපං......:angry::angry:
  18. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සීරියස් ද???? කෝ මේ ගල් රංගුව???
  19. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගායිකාව සොයා ගතිමි හසිතා ගුණරත්න ඔත්තුව දුන්නේ හිටපු ජ්‍යෙස්ට ම නිවේදකයෙක් වන මගේ රෝගියෙක්.... අජිත් ඉන්ද්‍රජි විජේසේන.....මතක ද මංද මෝර මාමාට
  20. dath kimbula

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න එකෙක් දුවගෙන එයි!!!

    No contents