බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..:D:P

    dan ithin duwan eyi kastiya............

    තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්....
    මට කාඩමම් එකක් දීපිය කියල කොයි කලේ ද?

    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.
    තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?
    ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?
    වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද බොලාට????:baffled:

    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.

    කිමිදෙන එක නං මොනාද ඔක්සිජන් දෙනවා නේ:P:P:P:P

    තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?

    මේ මොන පුන්ඩවාලයක්ද මේ?

    ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?

    අන්න අමිලේ 4න් 4 ම තියලා......

    වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද

    මෙන්න මෙයා ගැනු සෙල්ලමකුත් දාලා මේකට. අදාල නැ:eek::eek::eek::eek:..............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මේකේ සමහර ඒවා තේරුනෙත් නෑ... :sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.

    කිමිදෙන එක නං මොනාද ඔක්සිජන් දෙනවා නේ:P:P:P:P

    හිතන් ඉන්නෙ එහෙමද? ඔයා කිමිදීම ගැන දන්නේ .00001 යි. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.

    • 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.
      ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
      රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
      ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.
      මීටර් 30ක් කිමිදීම.
      මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
      මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
      මොටර් බෝට්ටුවක් හැසිරවීම.
      අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
      වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.
    තව ඕනිනම් දෙන්නම්.
    හෙල් යේහ්......
    මිලි 9ය පමණක් නෙවෙයි, කලාෂ්නිකොව්47, ස්මිත්&වෙසන්, එම්16 සහ අඩුම තරමේ ඩ්‍රැගුනොෆ් සන්යිප්ර් රයිෆල් එකකින් ඉලක්කයට වෙඩි තැබීම.
    ගෙදර සිට මාලඹේට විනාඩි 12කින් වාහනයක් පැදවීම (මේකට යුරා සාක්ෂි)
    නියම විදියට ස්ටෑන්ඩර්ඩ්ස් එන්න 5 කෝස් මෙනුවක් උයා පෙන්වීම-කෑමට හැකි වන සේ.....

    තව ඕනෙ ද?
    කෝ චැලෙන්ජ් කරපු උන්??????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan ithin duwan eyi kastiya............

    මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.

    කිමිදෙන එක නං මොනාද ඔක්සිජන් දෙනවා නේ:P:P:P:P

    තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?

    මේ මොන පුන්ඩවාලයක්ද මේ?

    ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?

    අන්න අමිලේ 4න් 4 ම තියලා......

    වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද

    මෙන්න මෙයා ගැනු සෙල්ලමකුත් දාලා මේකට. අදාල නැ:eek::eek::eek::eek:..............
    උයන එක ගෑනු වැඩක් නෙවෙයි. පිරිමි වැඩක්. ඒකයි හෝටල් වල ටොප් චෙෆ්ල ඔක්කොම පිරිමි වෙලා තියෙන්නේ.....

    දැන් ඔය තරුණ කියන අන්ට උ.වේ.ස. පෙන්නන්නනම රිදිල ඉන්නේහ්.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෝරා මාමත් CIA ද දන්නේ නෑ... :baffled:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හෙල් යේහ්......
    මිලි 9ය පමණක් නෙවෙයි, කලාෂ්නිකොව්47, ස්මිත්&වෙසන්, එම්16 සහ අඩුම තරමේ ඩ්‍රැගුනොෆ් සන්යිප්ර් රයිෆල් එකකින් ඉලක්කයට වෙඩි තැබීම.
    ගෙදර සිට මාලඹේට විනාඩි 12කින් වාහනයක් පැදවීම (මේකට යුරා සාක්ෂි)
    නියම විදියට ස්ටෑන්ඩර්ඩ්ස් එන්න 5 කෝස් මෙනුවක් උයා පෙන්වීම-කෑමට හැකි වන සේ.....

    තව ඕනෙ ද?
    කෝ චැලෙන්ජ් කරපු උන්??????

    නාකි ටික ඇවිල්ලා හමුදාවෙන් කරන වැඩ ටික කියලා නාකි කම වහගන්න හදනවා...............
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.

    • 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.
      ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
      රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
      ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.
      මීටර් 30ක් කිමිදීම.
      මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
      මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
      මොටර් බෝට්ටුවක් හැසිරවීම.
      අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
      වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.
    තව ඕනිනම් දෙන්නම්.

    සාදාරන නෑ මොරය්ය.
    1) වෙඩි තියල නම් තියෙනව. 9mm ද නම් දන්නෙ නෑ. පොඩි පිටල් එකක්
    2) ඕෆ් රෝඩ් රැලි පදින්න තරම් ආර්ථිකයක් නෑ. නැත්නම් නොකර ඉන්නෙ නෑ.
    3), 4) නොකරමි. නොහැක්කක් නොමැත. සරලව නොකරමි
    5) පීනන්නෙ නම් දන්නෙ නෑ. බල්ල වතුරට දැම්ම වගේ තමා.
    6) ඉන්න රටක බංගියක් නෑ. අනිවා පනිනව.
    7) මෙන්න මේක නම් අවංකවම බැපීනන්නත් බැරුව පැන්නොත් හොදට හිටී
    8) කර ඇත
    9) මේක නම් බෑ කියල සුවර්. කරල නෑ
    10)ඔය හැම එකම කොරල තියෙනව. මහ කොලිටියකට නම් බෑ. කරන්න ඇහැකි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නාකි ටික ඇවිල්ලා හමුදාවෙන් කරන වැඩ ටික කියලා නාකි කම වහගන්න හදනවා...............
    බොලා තරුණ වුනාට ජීවිතේ එක්ස්පීරියන්ස නෑ කියන එක පිළිගනිල්ලා. වයස නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ එක්ස්පීරියන්ස්......උඹග තරුණ හෝ නාකි වුනාට කමක් නෑ. ජීවිතේ එක්ස්පීරියන්ස් එකතු කර ගනිල්ලා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.

    • 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.
      ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
      රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
      ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.

      මීටර් 30ක් කිමිදීම.
      මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
      මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
      මොටර් බෝට්ටුවක් හැසිරවීම.
      අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
      වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.
    තව ඕනිනම් දෙන්නම්.

    තු නොදකින් මෙන්න නාකි, පොඩි මල් වගේ තරුණ කොල්ලොන්ට දෙන ඔවදන්..............
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හෙල් යේහ්......
    මිලි 9ය පමණක් නෙවෙයි, කලාෂ්නිකොව්47, ස්මිත්&වෙසන්, එම්16 සහ අඩුම තරමේ ඩ්‍රැගුනොෆ් සන්යිප්ර් රයිෆල් එකකින් ඉලක්කයට වෙඩි තැබීම.
    ගෙදර සිට මාලඹේට විනාඩි 12කින් වාහනයක් පැදවීම (මේකට යුරා සාක්ෂි)
    නියම විදියට ස්ටෑන්ඩර්ඩ්ස් එන්න 5 කෝස් මෙනුවක් උයා පෙන්වීම-කෑමට හැකි වන සේ.....

    තව ඕනෙ ද?
    කෝ චැලෙන්ජ් කරපු උන්??????

    :P:P:P:P:P:P:Pබොරලැස්ගමුවේ සිට ගොඩකවෙලට (කි.මී 138) ටැරැෆික් වෙලාවක පැය 2න් යෑම. ඇලුත්ගම සිට බොරලැස්ගමුවට පැයෙන් යෑම. ඔය කොල්ලො කියන උන් බහුතරයක් සාක්කි.:yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගෙදර සිට මාලඹේට විනාඩි 12කින් වාහනයක් පැදවීම (මේකට යුරා සාක්ෂි)

    හරියට කියන්න මාමගෙ ගෙදර දන්නෙ නෑ. ඕන නම් ආව වෙලාවක පැදල බලමු. මගෙ පරන සිවික් එක ගෙන එමි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොලා තරුණ වුනාට ජීවිතේ එක්ස්පීරියන්ස නෑ කියන එක පිළිගනිල්ලා. වයස නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ එක්ස්පීරියන්ස්......උඹග තරුණ හෝ නාකි වුනාට කමක් නෑ. ජීවිතේ එක්ස්පීරියන්ස් එකතු කර ගනිල්ලා.

    මේක නම් ඇත්ත කතාව... වයස නෙමෙයි වටින්නේ අත්දැකීම්... මොනිහෙක් මෝරනවා කියලා අදහස් කරන්නේ වයස යන එකම නෙමෙයි... මිනිහෙක්ගේ ජීවිතේට එකතුවෙන අත්දැකීම් සහ ඒවාගෙන් ඒ මනුස්සය හැඩගැහෙන එක ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තු නොදකින් මෙන්න නාකි, පොඩි මල් වගේ තරුණ කොල්ලොන්ට දෙන ඔවදන්..............

    පොඩි කොල්ලෙක්ට ඉන්නේ රංගු විතරයිනේ... ඌ ඔය සබ්ජෙක්ට් එකට නැහැනේ... :rofl::rofl: