ගහපං......
ගහන කොට ගහපං ෂෝර්ට් & ස්වීට්. ඇනපං ඇස් දෙකට, නැත්තං ගහපං පයින් වල්ලට. නැත්තං ස්වින්ග් පන්ච් එකක් හක්කට, හක්ක කැඩෙන්න.....
මගේ ස්ටාර්ලට් එක තියන දවස් වල මම ක්ලිනික් එක වහල වාහනේ පාරට ගන්න අයිනේ තියං ඉන්න කොට පොරක් යන බස් එකකින් පැන්න වාහනේ ඉස්සරහට. මම හෙමින් අදිමින් හිටියේ, බ්‍රස් ගාල...