1. dath kimbula

    Do we need our own ElaKiri Torrent Tracker? (Part 2)

    ආනන්දය....... පොඩියක් නැවෙනු නොහැකි ද?:dull:
  2. dath kimbula

    පිටසක්වල ජීවින් සහ +එළකිරි .com

    ඔව්..ඔව්..... ඒ වගේ ම කවුරුතු දන්නා රහසක් තියනවා..... ඒ තමා උඹහුටුමා මේකේ සෑහෙන්න පූක්ෂණයකට ලක් වෙනව කියන එක නුදුරු අනාගතයේ දී.......:rofl:
  3. dath kimbula

    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

    යකෝ...... ඔය ආපාය සහය මිත්‍ර යො අතෑරපං. අන්තිමට කෙළ වුනාම උන් උඹට කන්න අදින්න දෙන්නේ නෑ......:angry::angry::angry: උන්ට *කා ගන්න කියල පාඩම කරපං ගොඩ යන්න ඕන නං........:angry::angry::angry:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඩේට ටික මං ඊයෙ ම බැක් අප් කලා.... නමුත් අවුල ඒක නෙවෙයි බං. මම වැඩ කරන බොහොමයක් සොෆ්ට්වෙයාර්. ටිකක් අමුතු සහ හොයා ගන්න නැති ඒව මේකේ තියනවා.(දන්නෝ දනිති මං කරන වැඩ මේකේ!:dull:) අනික රේඩියෝ එක කරවන ඒවා. ඒවා ආයෙ මුල ඉදන් දා ගන්න එක තමා ලෝක ම අවුල...... අළුත් හාඩ් එකක් දානව හෝ මේක ෆෝමැට් කරල අළුතින්...
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඕනම කරන ටික බැක් කලා.... ප්‍රහ්නෙ අපේ බස් උදරයා කියනවා මේ දවස් වල හාර්ඩ් නෑ ලු සිංගප්පූරුවෙ වත්.....:angry: තව ටිකක් තියනවා....කොයි වෙලාවෙ කෙළ වෙයි ද මන්දා...........:dull::dull::dull:
  6. dath kimbula

    විශ්වයේ අවසානය....18+

    කසුන මේ වගේ ඒවත් දානව නේහ්....!!!! කොහොම හරි අවසානයේ දී සිද්ධාර්ථ ගෞතමයන් හරි කියල තමා හිතන්න වෙන්නේ. අවසානයේ අවසානයක් තියනව කියන එක. මහා භද්‍ර කල්පය කියන හැදින්වීම එතකොට හරි කියල හිතන්න වෙනවා.
  7. dath kimbula

    පිටසක්වල ජීවින් සහ +එළකිරි .com

    පිස්සුව හොදට ම තද වෙලා වගේ..........
  8. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    පිටසක්වල-කරෝල බම්ප්!
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මිත්‍රවරුනි, මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි. අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!! හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!
  10. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    මේ එහෙනං තාත්තගේ හොර ෂෙෘට් එක වෙන්න ඇති...මාලඹේ නං...... http://www.elakiri.com/forum/member.php?u=438906
  11. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    වරායෙ සුළු සේවකයෙක් කියල පිළි අරං නේහ්....... කාඩියොලොජිස්ට්....කාඩියොලොජිස්ට්............ :rofl::rofl::rofl::rofl:
  12. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    අර පෝය ලං වෙනකොට ඇවිත් මම පිටසක්වලයෙක්, ගංවතුර එවනවා, ගිනි තියනවා, මං ලෝකය පාලනය කරනවා කියල ආතල් සපයන එකා තමයි මචං මේ....... අර උඩ කියල තියන ඒව බලපං කෝ...... ලොල්ස්.......
  13. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    :rofl::rofl::rofl::rofl::rofl: අහෝ ඛේදයකි.......
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මේල් ඇඩ්‍රස් එක එවපං මං මේල් කරන්නං..........:yes:
  15. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    coming soon!!!! jontuma වන මම පිටසක්වල ජීවියෙක් මි. ඔබ සැම කෙරෙහි අනුකම්පාවෙන් පැමිණියෙමි. මම අනාගතයේ දී ලෝකය පාලනය කරන්න පිටසක්වල ජීවින් විසින් තෝරා ගත් වෙන්න රජු වෙමි. මට බය වෙලා හිටපියව්! තොලි ඔක්කොම පිටසක්වලයන් ගේ අඥාවෙන් නියුක් කරල දිනවා..... බ්ලා... බ්ලා...
  16. dath kimbula

    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

    ඔබතුමා අර හිටි ගමන් ඇවිත් ආතල් දෙන ඔරියන්තුමා එකවුන්ට් එක බෑන් නෑ නේද? ඒකෙන් ම ආව නං පට්ට ආතල් නේ ද? ඇස් දෙක දිහා බැලුවාම තේරෙනවා “තුමා“ මේ හැටන් පැත්තේ කෙල්ලෙක් කියලා.....ලොල්ස්!
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    වෙලාවක් නෑ බං වස්ත්‍රය!!:dull::dull:
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    http://www.elakiri.com/forum/showthread.php?t=1587949 පින්තූර නං නෑ දැන්.... අර පර ඉමේජ් ශැක් කාරයො දීල ඒ ටිකට වැඩේ.....

    No contents