1. sanath ekanayake

    The Story :)

    ela ela tawama rep denna barilu.
  2. sanath ekanayake

    කොන්ඩමේ වැරැද්ද??

    happa... athi kossa daala wada alluwe nathuwaa....
  3. sanath ekanayake

    අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

    හරිම හොඳ වැඩක් ඔයා කරල තියෙන්නෙ. කුරුල්ලො කියන්නෙ අනික් හැම සතෙකුටම වඩා ඉඩ ප්‍රමාණයක් අයිති සත්ව කොටසක්. උන්ට පියාඹන්න ඕන තරම් අහස තියෙනවා.එහෙම සත්තු හිර කරන් ඉන්න එක මහ පවක්..... ඒ වගෙම ඒ විදිහට හිර වෙලා හිටිය සත්තු නිදහස් කරන එක ලොකු පිනක්....
  4. sanath ekanayake

    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

    එල තමා.... කිව්ව වගෙ බයිට් එකට නම් ටොප් rep iwaralu
  5. sanath ekanayake

    ITN එකේ සක්කිලි වැඩ

    බෝල අල්ලන්න විතරක් දන්න අබේසුන්දර හරි එහෙම කියමුකො....they have money..! එතකොට මාසෙකට ගෙවිය යුතු මුදලට මොකද උනේ???:confused: හරි බජට් එකක් තිබුන නම් ඒ මුදල වෙන් වෙන්න ඕන නේද???:confused: අබේසුන්දර කියන ක්‍රීඩකයාට ඒක වරදක් වගේ නොපෙනුනේ ඇයි???:confused::confused: ක්‍රීඩකයන්ට out of form කාලයක්...
  6. sanath ekanayake

    කව්ද හරි

    ඔව් ඔව් දැක්කනෙ අල්ලගෙන හිටිය හැටි:baffled:...පව් ද මන්දා....!!!:D:D:D:P
  7. sanath ekanayake

    නූතනයේ ඇති ම්ලේච්ච සිරිතක්..

    අම්මො මෙහෙමත් පව්කාර තිරිසන්නු..... මුන්ටත් බ්ලඩ් බාත් වලම තමා පව් ගෙවන්න වෙන්නෙ.
  8. sanath ekanayake

    කව්ද හරි

    ''වයි ඩෝන්ට් යූ ගෝ ඇන්ඩ් ෆ*ඕෆ් දෙන්'' කියන එක ශෝ එකේ කොටසක් වෙන්න බෑ.... ඒකනෙ කොල්ල ඇහුවෙ යමුද කියලා... ඒ මදිවට කම්මුලටත් ගැහුවා.(අනේ මෙහෙමත් මහ පොලොව නූහුලන අපරාධ ) කොහොමත් ඉන්දියන් සෙලිබ්‍රිටි බඩු හිතන් ඉන්නෙ උන්ගෙ නලලේ කියලනේ. හැබැයි කොල්ලා දුන්න එක නම් වැදුනා පොරි හැලෙන්නම. මම කියන්නෙ මුන්...
  9. sanath ekanayake

    kawuda ? N/A kiyanne........

    not applicable rep. rep power nathi member kenek rep kalamath meheme enawa (i think)
  10. sanath ekanayake

    {{{{{{sex}}}}}}}

    පික් එක දැක්ක ගමන් ඇත්ත නැත්ත හෙව්ව. කොච්චර කෙටුවත් ෂුවර් එකක් නැතිකම තමයි....

    No contents