1. sanath ekanayake

    ඇයි_හු***..!!

    හිනාවක් දකින්නත් ආසයි පොලිටිcක්කන්ගෙ.
  2. sanath ekanayake

    Pissu Pahara !!!

    මම ගොඩක් ටැලන්ට් ශෝ බලල තියෙනව. අවංකවම,මේ තරම් එල ඩාන්ස් එකක් දැකල නෑ. මාර මූව් තියෙන්නෙ.අනික පොඩි උන් දෙන්නෙක්. සුපිරි මචන්.... රෙප් ++++ dnt worry ppl will catch this soon
  3. sanath ekanayake

    Breaking News Sehwag 200

    ශෙවාග් 47 වෙනි ඔවර් එකෙ අවුට් නොවුනා නම අපෙ 443 රෙකොර්ඩ් එකටත් එහා යන්න තිබ්බා. 200 ගහපු දෙන්නම ඉන්දියාවෙන්. දැන් ඉතින් ඉන්දියන් මීඩියාවලට වෙන මාතෘකාවක් නැතිවෙයි..
  4. sanath ekanayake

    ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්&

    paya 4k withara dubai wala katuwa kanna wena nisaa SLA yanne,:dull: nathnam emirates ekath ela...:P
  5. sanath ekanayake

    අතිශයින්ම කොල්ලන්ට පමනයි....

    රෑට වැඩිය උදේ පාන්දර හොඳයි... ඔව්ව ගනන් කර කර බෑ බං.... පොසිෂන් වෙනස් වෙද්දි ගනන් වරදිනවා.... ඒ වෙලාවට ගනන් වැඩක් නෑ.... .......සූත්‍ර පමණයි!!!u know..if u know!! ;-)
  6. sanath ekanayake

    වාරියපොල ශ්‍රී සුමන්ගල හිමියන්........!!!

    ජාතියේ පිනෙන් පහලවූ මෙවන් උතුම් යුග පුරුෂයින් නිසා අද අපි හිස ඔසවා සිටින්නෙමු. ඔවුන් හට නමස්කාර වේවා! වැදගත් ලිපියක් මිත්‍රයා.. රෙප්++++
  7. sanath ekanayake

    Question by a student

    huh! kora wena question ekak!!!
  8. sanath ekanayake

    බලහල්ලා අඳුරන පූසෙක්ද කියල? LOL

    උඩ ඉන්නෙ ජොලි පූසෙක්
  9. sanath ekanayake

    lets give Muslims a taste of their own medicine

    malle pol wage:baffled::baffled::baffled::baffled::baffled:
  10. sanath ekanayake

    Top 10 Forces of the World - Must See

    ප්‍රාන ඇපකාරයො 25000ක් එක ඔපරේෂන් එකකින් මුදවා ගත්තෙ අපෙ රණවිරුවො තමයි.NO 1... REP++++
  11. sanath ekanayake

    [**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

    ammo maara berillakne ban... driver kiwwa dihata harewwanam iwaarayi...
  12. sanath ekanayake

    කාලය

    ela machan hithannata yamak... rep+4
  13. sanath ekanayake

    මට TV එකක් ඔනේ

    sony bravia S series ela... lankawe ganan dan na.
  14. sanath ekanayake

    machan la a help pls!

    done!! ela ela go ahead bro
  15. sanath ekanayake

    ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්&

    really!!?? ලඟදි යන්න ඉන්නෙ.... එනකොට නම් මලත් අවුලක් නෑ. එන්නෙත් මැරිල වගේනේ කොහොමත් මුන්ගෙ සැලකීම නම් අන්තිමයි. අනික ඩ්‍රින්ක්ස් දෙන නිසා ඉන්දියන් කාරයො පිරිල. ඒකත් ඉල්ලගෙනම බොන්න වෙලා තියෙන්නෙ.

    No contents