1. AnGeLHuNteR

    අනුර කුමාරගේ ඇත්ත කථාව..

    මේක ලිව්වෙ සුජීව ප්‍රසන්නාරච්චිද? :lol:
  2. AnGeLHuNteR

    giyata awlak nathda

    :P
  3. AnGeLHuNteR

    giyata awlak nathda

    puka dennatuwa wedak balagena gedara hitapan. kochchara hodawunath invitation nathnam yanna epa
  4. AnGeLHuNteR

    J V P - සහෝදරත්වය

    hinassanna epa yako papuwath ridenawa :lol:
  5. AnGeLHuNteR

    සිගරට් උඩ යන ලකුණු

    rs 100 tax please
  6. AnGeLHuNteR

    Upwork raising fee to 20%!!!

    pic eke thiyenawa website eka mokakda ban
  7. AnGeLHuNteR

    Upwork raising fee to 20%!!!

    Toptal balapan
  8. AnGeLHuNteR

    කෙල්ලෙක්ට දෙන්න හොඳ cosmetic brand / items මොනවද

    mata therune na wage :eek: mokakda me scene eka :eek:
  9. AnGeLHuNteR

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    දේශපාලුවො විතරක් නෙමෙයි. පාර අතුගාන එකාගෙ ඉඳල හැමෝම කලේ මේ රට රවට්ටපු එක විතරයි.
  10. AnGeLHuNteR

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    රාජ්‍ය සේවකයො ලක්ශ දාහතර වැඩිපුර ලැබෙන දහදාහ කැපකරන එකද ඇමතිල දෙසිය විසි පහේ සැප අඩු කරන එකද වැඩියෙන් වාසි. උඹලට පඩි වැඩිවුනේ නැතිවුනාට අමතර දීමනා විදියට දහදාහක් ඇති
  11. AnGeLHuNteR

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    මේ අන්ඩුව ආපු ගමන් දහදාහක පඩි වැඩිවීමක් දුන්නෙ. මිනිස්සුන්ට ඒක කැපකරන්න කියපන්කො කරයිද බලන්න:growl:
  12. AnGeLHuNteR

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    රනිල් හිතන පතන විදියයි ලංකාවෙ මිනිස්සු හිතන පතන විදියෙයි ලොකු වෙනසක් තියෙනව.
  13. AnGeLHuNteR

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ඇමරිකා ආයතනයක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද ගිවිසුමකට එළැඹියේය. ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර...
  14. AnGeLHuNteR

    Wanna start a new life

    hemadema thibunath kello thamai naththe :baffled:

    No contents