රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mata pena widiyata umbata tama 30 yrs wat naha...ekai ohoma kata karanne....boruwata hina dakinna epa machan...eda idan me waenakan kale desapaluwo minissunwa rawattapu eka witarai...oya ekekwata ratata adare athuwa wada kale naha..ehema rata gana hitala wada kala nam lanakawa ada sura purayak...hamadama une palakayo horakam karanawa...wirudda pakshe boru baila gahala balaya gannawa....eta passe kiyapu dewal mataka na....meka tamai eda idan une...

    ප්‍රශ්නේ තියෙන්නේ සහෝ පාලකයන්ගේ නෙවෙයි..රටේ මිනිස්සුන්ගේ..එදා ඉදන්ම අපේ රටේ දේශපාලනය පිරිලා තිබුනේ ලස්සන හීන , පොරොන්දු එක්ක ..මිනිස්සු ඒවාට රැවටිලා චන්දෙ දෙනවා..තමන්ගේ ප්‍රදේශයේ දේශපලුවට කඩේ ගිහිල්ලා කොහොමහරි රස්සාවක් ගන්නන තමයි චන්දෙ දෙන්නේ...ඒ සංස්කෘතිය අපි නවත්තන දවසට , අපි ස්වාධීනව අපේ චන්දය හරි විධිහට පාවිච්චි කරන දවසට ඔය දේශපාලුවන්ට ඔහොම නටන්න බෑ....එහෙම කාලයක් එනවා.ඒ ලංකාවේ ජනතාව උගත් බුද්ධිමත් උන දවසට..පරණ හණමිටි අදහස් වලින් මිදිලා යථාර්තය දකින්න පුළුවන් ජනතාවක් රටට ලැබුනම.

    හැම දේශපලකයාම කරන්නේ තමන්ගේ බලය තහවුරු කරගන්න එක.චන්දෙ ඉල්ලලා අපහු ගමට එන්නේ ඊලග චන්දෙදි...එත් අපේ මිනිස්සු හැමදාමත් අපිව රවට්ටන මේ වගේ දේශපාලුවන්ට චන්දෙ දෙනවා.එක නැවතුන දවසට අපේ රට බුද්ධිමත් , උගත් මිනිස්සු රට හදන තැනට යැවුවම අපේ රට සුර පුරයක් වෙන්න දියුණු කරනවා....මගේ පුද්ගලික දැනුමට අනුව හැම පක්ෂෙම ඉන්න බහුතර දේශපාලුවන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ ..ඉතිරි බහුතරය ලෝයර්ලා ...ඉතාමත් සුළුතරයක් තමයි ආර්ථික , කලමනාකර සුදුසුකම් තියෙන අය ඉන්නේ...ඉතින් රටක් දියුණු වෙයිද..?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..:D ...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...

    අපේ රට තාක්ෂනය අතින් බොහොම පහල තැනක ඉන්නේ .අපේ රටේ විද්වතුන් කියන අය පොතේ දැනුම අනුව එක එක පණ්ඩිත කතා කියවනවා ඇරෙන්න ලංකාවට අලුත් දෙයක් , තාක්ෂණය ලබා ගන්න වැඩ කරන්නේ නෑ .ඉතාම සුළුතරයක් එහෙම කරයි ...ඉතින් අපේ රටේ ස්භාවික සම්පත් , ශ්‍රමය තිබුනට තාක්ෂණය , ප්‍රාග්ධනය නෑ ..මේ ප්‍රශ්නෙම හැමෝම කරන්නේ විදේශ ව්‍යාපෘති ලංකාවට ගෙන එක .මොකද එතකොට එයාලගේ තාක්ෂණය අපිට ලැබෙන නිසා .නමුත් එයාලගේ තාක්ෂනය අපිට ලැබුනට එක තේරුම ගන්න තරම් අපේ මහා විද්වතුන් , ඉංජිනේරුවන්ට හැකියාව නෑ ( නොරොච්චෝලේ බලාගාරය හොදම උදාහරණය )...ඉතින් අපිට මොන තරම් විදේශ ව්‍යාපෘති එක්ක තාක්ෂනය ලැබුනත් එක ඉගෙන ගන්න හැකියාව බොහොමත් අඩුයි ..එක අපේ දුර්වලකමක්...ඉතින් දැන් රනිල් මොකද මේ කරන්නේ ..ලංකාව තනිකරම ණය වලින් දුවන රටක් .අපේ අදායම අඩුයි...අපිට තාක්ෂනය නෑ , ප්‍රග්ධනයත් නෑ ...එහෙනම් අපිට අකමැත්තෙන් උනත් විදේශ ව්‍යපෘති ඕනි වෙනවා ..ඒ කියන්නේ විදේශ සෘජු ආයෝජන..සින්ගපුරුව තනිකරම විදේශ සෘජු ආයෝජනා මත දියුණු උන රටක් . .මේ සෘජු ආයෝජන නිසා අපිට තාක්ෂණයත් , ප්‍රග්ධනයත් දෙකම ලැබෙනවා.ඉතින් මේක මහින්දත් කලානේ ..ඔව් කළා ..එත් චීනය එක්ක විතරයි ..මහින්ද යුගයේ යුද්ධය අවසන් කලාට පස්සේ 2008-2015 කාලය තුල කරපු දේවල් නිසා ලංකාවට බාධක වැටුන..ලෝකය හමුවේ කොන් උනා.( මහින්ද නිසා අපිට ජාත්‍යන්තරය හමුවේ උන පාඩු වෙනම කියන්නම් )..මහින්දට චීනය විතරයි සෙට් උනේ( එක චීනයේ උපක්‍රමශීලි පියවරක් ) ...කෙසේ හෝ දැන් යහපාලනය ඇවිල්ලා තියෙනවා .යහපාලනය කියන එක අපේ ගොඩක් යට හුදෙක් නමක් විතරයි ..එත් ලෝකයේන් අපිට ආපු ගොඩක් බාධක ඉවත් වෙනවා යහපාලනය ( good governance ) නිසා ..උදා : GSP + එකට කෙලින්ම බලන්නේ යහපාලනය , මානව හිමිකම් ...දැන් මේකත් අපිට ලැබෙනවා ඉදිරියේදී ..

    ඉතින් අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් අපිට තාක්ෂනය සහ ප්‍රාග්ධනය ඕනි...එක ලබා ගන්න හොදම ක්‍රමය තමයි විදේශ සෘජු ආයෝජන වලට ඉඩ දෙන එක.මෙතැනදී අපේ රටේ ව්‍යවසායකය ආරක්ෂා වෙන විධිහට මේක සිද්ධ වෙන්න ඕනි.ඉතින් මම පෞද්ගලිකව හිතනවා රනිල්ගේ මේ දැක්ම සාර්ථක ක්‍රමයක් කියලා.මෙතනදි ආයෝජකයෙක් රටකට එන්න නම් ඒ රටේ දේශපාලනය ස්ථාවර වෙන්න ඕනි .ශක්තිමත් නීතිමය පසුබිමක් තියෙන්න ඕනි ..වැදගත්ම දේ ලෝකය හමුවේ පිළිගැනීමක් තියෙන රටක් වෙන්න ඕනි ..ඉතින් දැන් " යහපාලන " රජය තුලින් යම් ස්ථාවර බවක් රට දීලා තියෙනවා ..එත් අඩුපාඩු ගොඩක් තියෙනවා තාම .සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති නිතිය , රජයේ තීන්දුතීරණ ගැන විනිවිධ බවක් නැතිකම වගේ දේවල් ..මේවත් හැදෙනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය අපිට ලැබෙයි.

    VAT එක ගැනත් පොඩ්ඩක් කියන්නම්.අපේ රට හදන්න ඕනි නම් තියෙන අයගෙන් පොඩ්ඩක් ගියාට මොකටද ...අපි ඔක්කොම අන්තර්ජාලයේ වැඩ දානවා ..ඉතින් VAT එක පොඩ්ඩක් වැඩි උනා කියලා අව්ලක් තියෙනවා ..නිකරුනේ කාලය ගෙවන්න මෙගාබයිට් විධිහට දියකරලා දන්නේ වැඩිපුර තියෙන සල්ලිනෙ.මොකද කන්න බොන්න නැතිව ඉන්න මිනිස්සු නෙවෙයිනේ අපි ....රටේ නියම දුප්පත් මිනිහට මේකෙන් වැඩෙන පහර 0.1% වගේ ...මොකද එයාලට අන්තර්ජාල , සමාර්ට් පොන් නෑ ...යන්තම් කාලා ඇදලා ඉන්නවා විතරයි..මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...එත් මට කාලා ඇදලා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා..වැඩි සල්ලි තමයි ෆෝන් බිලට , අන්තර්ජාල බිලට , තෙල් වලට වියදම් කරන්නේ..ඉතින් මම හිතනවා මෙහෙම බදු ගහලා හරි කමක් නෑ අපේ රට දියුණු කරන්න පුළුවන් නම් ..තවත් අවුරුදු ගානකට මේ තත්වය තියාගන්නේ නැතිව...අපේ ලමයින්ටවත් දියුණු රටක් ලැබෙනවා නම් ඒ ඇති ..

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    විදුලිය සැපයීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

    මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එම බද්ද සියයට 2ක් වනු ඇති.

    විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි.

    - See more at: http://offair.nethfm.com/article/38047#sthash.GdKWqa7M.dpuf
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    13173967_1755814781321069_5037619131285310487_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බණ්ඩාර නිළමෙ;20099092 said:
    1. Mata nam 1 Rs vat vedi une ne.
    2. Mama kiwwe hemadama samanya miniha kepa karana 1ke, oya kepa kirima venasakatat ekka manthrilata karanna kiyala.
    3. Ai ban veredda veredda vidihata dakinne netiva defend karanne.
    4. Ithin ban minissunge 10k vedivenna yojana karanakota manthri deemana kiyakin vedi unada.
    5. Uba manthri kenekda?

    රාජ්‍ය සේවකයො ලක්ශ දාහතර වැඩිපුර ලැබෙන දහදාහ කැපකරන එකද ඇමතිල දෙසිය විසි පහේ සැප අඩු කරන එකද වැඩියෙන් වාසි.

    උඹලට පඩි වැඩිවුනේ නැතිවුනාට අමතර දීමනා විදියට දහදාහක් ඇති
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    mata pena widiyata umbata tama 30 yrs wat naha...ekai ohoma kata karanne....boruwata hina dakinna epa machan...eda idan me waenakan kale desapaluwo minissunwa rawattapu eka witarai...oya ekekwata ratata adare athuwa wada kale naha..ehema rata gana hitala wada kala nam lanakawa ada sura purayak...hamadama une palakayo horakam karanawa...wirudda pakshe boru baila gahala balaya gannawa....eta passe kiyapu dewal mataka na....meka tamai eda idan une...
    දේශපාලුවො විතරක් නෙමෙයි. පාර අතුගාන එකාගෙ ඉඳල හැමෝම කලේ මේ රට රවට්ටපු එක විතරයි.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ප්‍රශ්නේ තියෙන්නේ සහෝ පාලකයන්ගේ නෙවෙයි..රටේ මිනිස්සුන්ගේ..එදා ඉදන්ම අපේ රටේ දේශපාලනය පිරිලා තිබුනේ ලස්සන හීන , පොරොන්දු එක්ක ..මිනිස්සු ඒවාට රැවටිලා චන්දෙ දෙනවා..තමන්ගේ ප්‍රදේශයේ දේශපලුවට කඩේ ගිහිල්ලා කොහොමහරි රස්සාවක් ගන්නන තමයි චන්දෙ දෙන්නේ...ඒ සංස්කෘතිය අපි නවත්තන දවසට , අපි ස්වාධීනව අපේ චන්දය හරි විධිහට පාවිච්චි කරන දවසට ඔය දේශපාලුවන්ට ඔහොම නටන්න බෑ....එහෙම කාලයක් එනවා.ඒ ලංකාවේ ජනතාව උගත් බුද්ධිමත් උන දවසට..පරණ හණමිටි අදහස් වලින් මිදිලා යථාර්තය දකින්න පුළුවන් ජනතාවක් රටට ලැබුනම.

    හැම දේශපලකයාම කරන්නේ තමන්ගේ බලය තහවුරු කරගන්න එක.චන්දෙ ඉල්ලලා අපහු ගමට එන්නේ ඊලග චන්දෙදි...එත් අපේ මිනිස්සු හැමදාමත් අපිව රවට්ටන මේ වගේ දේශපාලුවන්ට චන්දෙ දෙනවා.එක නැවතුන දවසට අපේ රට බුද්ධිමත් , උගත් මිනිස්සු රට හදන තැනට යැවුවම අපේ රට සුර පුරයක් වෙන්න දියුණු කරනවා....මගේ පුද්ගලික දැනුමට අනුව හැම පක්ෂෙම ඉන්න බහුතර දේශපාලුවන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ ..ඉතිරි බහුතරය ලෝයර්ලා ...ඉතාමත් සුළුතරයක් තමයි ආර්ථික , කලමනාකර සුදුසුකම් තියෙන අය ඉන්නේ...ඉතින් රටක් දියුණු වෙයිද..?

    umba kiyana katawa yam durakata hari...me rate bahutarayak inne paksha walata kade yana un misak sudussanta vote karana un newei..umba oya kiyana de wenna tawa 20yrs wat yawi..mokada api monawa kiuwata apita kalin paramparawa karanne paksha desahapalanayak misak hoda minissunta place denne naha...anika taharuna paramparawa unata hagim walata wada karanawa misak experience naha..itin godak welawata ganne waradi thirana....

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    රනිල් රට හදයිද ..විනාස... 05-05-2016 10:19 AM pala kari gon baiyo yuanna , Mahindage lowapan hodata , puketh arawa ganin

    This was posted in reply to my post below

    Care to elaborate your point?

    මූ වගේ මන්ද මානසික පිස්සෙක්.
    අපේ රටේ ඉන්ජිනේරුවන්ට තේරෙන්නෙ නෑලු:lol:

    විවෘත ආර්ථිකේ නිසාලු රට දුයුණු උනේ:lol:

    මම දන්න කතාවක් කියන්නම්.
    1970 ගනන් වල අපේ තාත්ත පොඩි factory එකක් දාගෙන රේඩියෝ හැදුව.

    capacitors, coils, transformers, resisters ඔක්කොම ලංකාවෙ ඇතුලෙ හදපුව තමයි අරන් තියෙන්නෙ. ඒ කියන්නෙ components හදන වෙනම කට්ටිය ලංකාවෙ හිටිය.

    අපේ තාත්තගෙ රේඩියෝ ඒ දවස් වල දකුණු ඉන්දියාවට export කරල තියෙනව.

    ඉතින් අපේ JR බුද්ධිමතා තමන්ගෙ බුද්ධි මහිමයෙන් ආර්ථිකය විවෘත කරා. ජපානෙන් ලාබෙට ප්ලාස්ටික් රේඩියෝ ආව. ඒ කාලෙ වෙනකොට අපිට plastic injection molding කරන්න තරම් වත්කමක් තිබිල නෑ. එක දවසින් අපේ තාත්තිගෙ radio business එකයි, components හදපු උන්ගෙ ව්‍යාපාරයි එක දවසින් ඉවරයි.

    JR පොන්නය ඕක ගෙනාවෙ නැත්නම් ලංකාව මේ වෙනකොට හොඳ දියුණු රටක්.

    උඹ දන්නවද සිරිමාවෝගෙ කාලෙ ලංකාවෙ ඇල්පෙනිත්තේ සිට සියළුම දේවල් රට ඇතුලේ නිශ්පාදනය කරා.

    United motors කියන එක ඒ ද්වස් වල ආණ්ඩුවට අයිතියි. උන් mitsubishi motors එක්ක agreement ගහල ලංකාවේ jeep හදන්න හිටියෙ. අර පකය ආපු ගමන් united motors මුදලාලි කෙනෙක්ට වික්ක.

    1977ත් උනේ රට ගැන නොහිතා බඩ ගැන හිතල කෙලවගත්තු එක.

    ඔය කැරි පකය තමයි මේ රට කෑවෙ.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..:D ...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...

    මෙච්චර දෙයක් තේරුම්ගන්න අපේ රටේ ඉන්න ළිං-මැඩියන්ට ඔලුවක් තියනවනම් අපේ රට මෙතන තියනවද සහෝ ...? :rofl::rofl::rofl:මෙරටේ ඉන්න බහුතරයකගේ ගොන්කම හා ඒ ගොන්නුන්ට ආතල් එකක් දෙන්න touch කරන්න ඕනේ තැන හරියටම අවබෝදකරග්ත්තේ හා ඉන් උපරිම ප්‍රයෝජනය ගත්තේ මහින්ද ගොයියයි, ඒ අතින් මිනිහා හරි දක්ෂයෙක් !! නමුත් අපි පිළිගන්නේ ධනවාදය හෝ ධනවාදය සහිත මිශ්‍ර ආර්ථික ක්‍රමයක් නම්, එහි තියන අභියෝග හා අභියෝග ජයගෙන් ජාත්තතර සම්බන්දතා ගොඩනගාගන රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියනඑක ගැන මිනිහට අබ්මල්රේනුවක අවබෝදයක් නෑ!!!!

    රනිල්ට තියන අඩුව තමා ඔහු කරන වැඩ market නොකරන එක ! ජාත්‍යන්තර දේශපලනයදී GSP + වගේ දෙයක් negotiation මගින් දිනාගන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ...මේ වගේ දෙයක් MRට කවදාවත් කරන්න බෑ... !!!:no::no::no:

    යුද්දේ තනිකරම ඉවරකරේ මහිද කියල මිනිහා මිනිහව දේවත්වයෙන් සලකන්න කියල කියනවා ... නමුත් යුද්දේ දිනන්න මුලිකවුනු කරුණා අම්මාන්ව ප්‍රබාකරන්ගෙන් කඩන්න රනිල් ගහපුගේම අතිවිශිෂ්ට දෙසපලනික ගැටයක්, CIA දෙනවවගේ strategic ගේමක් නමුත් මේවා market කරන්න රනිල්ටබෑ ...මේවා තේරුම්ගන්න අපේ ළිං-මැඩි බයියන්ට ඔලුවක් නෑ!!!!:no::no::no:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    reputation_neg.gif
    රනිල් රට හදයිද ..විනාස... 05-05-2016 10:19 AM pala kari gon baiyo yuanna , Mahindage lowapan hodata , puketh arawa ganin

    This was posted in reply to my post below

    Care to elaborate your point?

    මගෙත් මේ වෙනකොට බර ගානක් රේප් කපලා තියෙනවා...එත් මම නම් කාගෙවත් රේප් කැපුවේ නෑ සහෝ..මට පුළුවන් විරුද්ධ මතයක් ඉවසන්න ....කැපුන ඒවාට ඔන්න මගෙන් ++9 ක් ..
     
    • Like
    Reactions: rajitha_ks

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත..ප්‍රශ්නයක් තියෙනවා..බලාපොරොත්තු උන තරම් අයෝජයකයන්ගේ ආකර්ශනයක් නෑ අපේ රටට.එකට ප්‍රධානම හේතුව අපේ වගේ සිය ගුණයක් විශාල වෙළදපොලක් ඉන්දියාවේ තියෙනවා.එතකොට ඉන්දියානු වෙලපොලට එන එක ආයෝජකයාට වාසියක් තියෙනවා...තව අපේ රටේ දේශපාලන අස්ථාවර බව.මේ රජය තාම ස්ථාවර නෑ .මහින්දගේ අය බලය ගන්න දගලනවා..ඉතින් ආයෝජකයෝ බයයි එන්න..ආණ්ඩු වෙනස් උනාම එයාලා අමාරුවේ වැටෙනවා කියලා දකිනවා.පොර්ට් සිටි සහ අනෙත් ව්‍යාපෘති වලට උනා වගේ ...රට යම් ස්ථාවර තැනකට එන්න ඕනි විදේශ ආයෝජන එන්න ...ඒ ස්ථාවර බව දේශපාලනයෙන් , නීතියෙන් , සමානාත්මතාවයෙන් වගේ හැම පැත්තකින්ම වෙන්න ඕනි..
    මම කලිනුත් කිව්වනේ බන්..මහින්ද යුද්ධේ දිනපු එකේ ගෞරවය හැමදාමත් එයාට දෙන්න ඕනි.බටහිර රටවල මහින්දට බලපෑම් කරද්දී කෙලින් හිටිය නායකයාට ඇයි බැරි උනේ යුද්දෙන් පස්සේ ගන්න තීන්දු තීරණ වලදී එහෙම කෙලින් වැඩ කරන්න..මහින්දගේ හෙන්චයියෝ කියන්නේ ඔය මැති ඇමතිවරු විතරක්ම නෙවෙයි..මහින්දගේ බලයෙන් ඉදිමුන මිනිස්සු මොන තරම් හිටියද ...මට තියෙන එකම ප්‍රශ්නේ යුද්දේ දිනන්න කෙලින් තදින් වැඩ කරපු මහින්ද රටේ පරිපාලනයේදී එහෙම හිටියේ නැත්තේ ඇයි කියන එක ..?

    මහින්දට විපක්ෂ නායකකම දෙන්න බෑ නේ බන්.පක්ෂේ නායකයා මෛත්‍රී නම් , නායකයා තීරණය කරනවා නම් ආණ්ඩුවට සහය දෙන්න , කරන්න දෙයක් නෑ නේ ..එතකොට විපක්ෂය එන්නේ නෑ ඒ පක්ෂයෙන්ම ...මෙතැනදී ඔයා නොදකින දෙයක් තමයි සහෝ සම්බන්දන්ට විපක්ෂ නායකකම දෙන එකේ වාසියක් තියෙනවා.එතකොට එයා රට බෙදන්න කතා කරන එක පාලනය වෙනවා..සමානව සලකන්නේ නෑ කියන එක බොරු වෙනවා...මේක උපායශීලි පියවරක් විධිහට මම දකින්නේ..අනිත් එක JVP එකත් දැඩිව කියනවා සම්බන්ධන්ට දෙන්න කියලා මේක...

    මහින්දගේ කාලයේ නම් උතුරේ දෙමළුන්ට නටන්න ලැබුනේ නෑ කියනවා..ඔව් රට ඇතුලේ නම් යම් පාලනයක් උනා ..ඒ මහින්දගේ රාජ්‍ය බලය නිසා..එත් ජාත්‍යන්තරව අපිට බැරි උනා ..මුළු ලෝකයේම ප්‍රචාරය උනේ මානව හිමිකම් කඩ කලා කියලා .අපි ඒවා බොරු කියලා ඔප්පුකරන්න උත්සහ කලේ නෑ ..මේ නිසා ලංකාවේ භාණ්ඩ ගන්න එපා කියලා ප්‍රචාර ගියා , බොරු වීඩියෝ හැදුවා...ඒවාට එරෙහි වෙන්න හැකියාවක් අපිට තිබුනේ නෑ එදා ..අපි කැමති හෝ අකැමති උනත් ලෝකයේ පාලනය වෙන්නේ ඇමෙරිකාවේ බලපෑම් වලට යටත්ව..චීනය , රුසියාව කවදාවත් වෙන රටවල ප්‍රශ්න වලට අත දන්න යන්නේ නෑ එයාලට ප්‍රශ්නයක් නොවෙනවා නම් ..එත් අපි චීනයේ හයිය අරගෙන වැඩ කළා...නමුත් දෙමල දයස්පොරවගේ බොරු දේවල් ඇත්ත කියලා බටහිර පිළිගත්තා .අපිට බාධක අවා..අපි චීනයත් එක්ක විතරක්ම හැම ගනුදෙනුවක්ම කරනවා නම් එහෙම කරාට කමක් නෑ ...සුද්දෝ ලොකු නෑ ..ලැබුන දෙයකුත් නෑ ..උන්ම තමයි අපේ රටේ සිවිල් යුද්ධ ඇති කලේ..ඒවාට පොහොර දැම්මේ...ඉතින් ඒ සුද්දම තමයි අපිට ආනයන , අපනයන වලට ඉන්නේ..එතකොට උන් උඩින් හොද මුහුණත් , යටින් තවත් එක්කක් පෙන්නගෙන වැඩ කරනකොට අපි දැනගන්න ඕනි උන්ට එහෙම කරන්න බැරිවෙන තැනට වැඩ කරන්න..

    මහින්ද බලේ අල්ලනවන්ඩ හදනවො ඒක නිසා බැරියො කියල හරියන් නැ මහින්ද ජනාධිපති කාලෙ මහින්දව එලවන්ඩ රනිල් වැඩ කරේ නැද්ද ??? පෙප්පො වැඩ කරේ නැද්ද??? ඒක තමා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ. රනිල්ම කියන විදිහට අවුරුදු 4ක් යනකන් ආණ්ඩුව වැටෙන් නැත්තන් මෙන්න මහින්ද එලවන්ඩ හදනවො කියල බෙරිහන් දීල වැඩක් නැ.මහින්දට දේශපාලනේ කරන්ඩ අයිතිය තියෙනව ඔක බැරිකම වහ ගන්ඩ ගේන තර්කයක්,රනිල් ආන්ඩුකරනව කියල අනිත් උන් දේශපාලන පක්ශෙ අකුල ගන්ඩ ඔනද විකාර කියන්ඩ එපා යාලුව.

    චීනෙට කුනුහරපෙන් බැනල පොට් සිටිය නතර කරේ කවුද??? අද චීනෙ ජනාධිපතිගෙ සමරුම් පුවරුව අයින් කරල මහින්දගෙ නම තියෙනව කියල, ඔවගෙන් පේන්නෙ බකොලොත්කම විතරයි බන්, ඔව කරද්දි චිනෙ සල්ලි දෙයිද පොට් සිටිය හදන්ඩ??? නීතිය , සමානාත්මතාවය පේනව බන් මේකෙන්ම මොන තරන් නිවට වැඩද බන් මේව.:angry:
    picture.php

    සම්බන්ධන්ට විපක්ශ නායකකම දෙන්නෙ සිරිසේනව දිනවන්ඩ වැඩකරපු නිසා ජවිපෙට විපක්ශය සවිධායකකම ගියෙ එත් සිරිසේනට සපොට් කරපු නිසා අපි ඇත්ත කතා කරමුකො.එහෙමයි කියල අපිට අවුලක් නැ ජෙප්පන්ට ඔකෙන් කෙලඋනා මිසක් හොදක් උනේ නැ, එත් සම්බන්ධන්ට ඊට වඩා හොදක් උනා.ඌ විපක්ශ නායක කමින් ප්‍රයොජන අරගෙන ජාතිවාදෙ පතුරනව දකුනෙ බස් වලට ගල් ගහනව,හමුදා කදවුරු වලට බලෙන් රින්ගනව,උතුරෙ බුදු පිලිමයක් හදන්ඩ දෙන්නෙ නැ, ඔව උබලට හොදයි වගේ පේන්ඩ පුලුවන් අපිට නම් අපිපිරියයි.:angry:

    උබට මේ බටහිර සුද්දො ගැන පුදුම අමාරුවක් නේද තියෙන්නෙ, අපි මානව හිමිකම් කඩ කරත් නැතත් උන්ට මොකක්ද තියෙන රුදාව? උන් මානව හිමිකම් ඔයිට වඩා කඩනව බන් ඉරාකෙ,ලිබියාවෙ,සිරියාවෙ,ඇෆ්ගනිස්තානෙ ඔයාගෙ ඔය සුද්දගෙ කෙරුවාව ගැන කතා කරන්ඩම දෙයක් නැ. ඇයි බන් උබල සුද්දට ඔච්චර ගැති යුබලගෙ නෑදෑයොද???? දැන් උබලගෙ රනිල්ට මොනවද හම්බුනේ කියපන් බලන්ඩ හම්බුන තබ දොයිතුවක් නැ ඒත් උදේ හවස වන්දනාව නම් නතර වෙලා නැ.අයි මෙච්චර නිවට, සුද්දගෙන් අපිට වැඩක් නැ.බටහිර, යුරොපෙ ,සුද්දො ඔකුන් මොක්කුද බන් අපිට මොනවද කරල තියෙන්නෙ? අපිව හූරන් කෑව මිසක්.:angry: රනිල් පරගැතිය උනාට උබල පරගැති වෙන්ඩ එපා, අභිමානෙ තියන් හිටපන්. බලපන් රනිල් සුද්දගෙ දෙපතුල් ලෙවකෑවත් මොනවද හම්බුනෙ තබයක් හම්බුනාද ???? නැ බැන් නැ. ඒකයි රනිල් බල්ලෙක් වගේ චීනෙට ගියෙ, දැන්වත් තේරුම් ගනින් සුද්දගෙන් රනිල්ට නොලැබුන එකේ උබට හම්බෙන් නැ.:no::no:
     
    • Like
    Reactions: KDH

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විවෘත ආර්ථිකය තමයි මේ රට නැති කලේ , ඕන දේවලුයි , එපා දේවලුයි ඔක්කොම ගේන්න ගත්තා , හරියට මේ දවස් වල ඉන්දියාවේ උන්ට මෙහෙ රස්සා කරන්න එන්න දෙන්න හදනවා වගේ , උන් අඩුගානට වැඩකරන්න ගත්තාම මෙහෙ උන්ට රස්සා නැතුවා යනවා, ඒ වගේ තමා රටින් එන හැම ලබ්බම අඩුවට එන නිසා මෙහෙ මුකුත් නිශ්පාදනයක් නෑ , අපනයනයට වඩා ආනයන වැඩී , රටට සල්ලි එනවට හෝ රට ඇතුලේ සල්ලි කැරකෙනවට වඩා රටෙන් යන සල්ලි වැඩී. සිරිමාවෝ මැතිණියගේ ක්‍රමේ හරි නමුත් තව කල් දෙන්න තිබ්බා මිනිස්සුන්ට. එහෙම කරානම් අපිත් අද දියුණු රටක්.

    රනිල් කියන්නේ බටහිර ගැති ධනවාදී පප්පෙක් , ඌ රට හදන්න යන ක්‍රමේට පොඩි මිනිහා කම්මුතුයි.
     
    • Like
    Reactions: erozan

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    VAT ගහලා ව්‍යවසායකයාගේ යටසායටත් කෙළ වෙනවා. කිසිම විදේශ ප්‍රතිපත්තියක් නැති රජයක්. බැරිකම වහගන්න අනිත් එවුන්ට ඇඟිල්ල දික්කරන ආණ්ඩුවක්. වැඩ බැරි සිරිසේන.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මෙච්චර දෙයක් තේරුම්ගන්න අපේ රටේ ඉන්න ළිං-මැඩියන්ට ඔලුවක් තියනවනම් අපේ රට මෙතන තියනවද සහෝ ...? :rofl::rofl::rofl:මෙරටේ ඉන්න බහුතරයකගේ ගොන්කම හා ඒ ගොන්නුන්ට ආතල් එකක් දෙන්න touch කරන්න ඕනේ තැන හරියටම අවබෝදකරග්ත්තේ හා ඉන් උපරිම ප්‍රයෝජනය ගත්තේ මහින්ද ගොයියයි, ඒ අතින් මිනිහා හරි දක්ෂයෙක් !! නමුත් අපි පිළිගන්නේ ධනවාදය හෝ ධනවාදය සහිත මිශ්‍ර ආර්ථික ක්‍රමයක් නම්, එහි තියන අභියෝග හා අභියෝග ජයගෙන් ජාත්තතර සම්බන්දතා ගොඩනගාගන රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියනඑක ගැන මිනිහට අබ්මල්රේනුවක අවබෝදයක් නෑ!!!!

    රනිල්ට තියන අඩුව තමා ඔහු කරන වැඩ market නොකරන එක ! ජාත්‍යන්තර දේශපලනයදී GSP + වගේ දෙයක් negotiation මගින් දිනාගන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ...මේ වගේ දෙයක් MRට කවදාවත් කරන්න බෑ... !!!:no::no::no:

    යුද්දේ තනිකරම ඉවරකරේ මහිද කියල මිනිහා මිනිහව දේවත්වයෙන් සලකන්න කියල කියනවා ... නමුත් යුද්දේ දිනන්න මුලිකවුනු කරුණා අම්මාන්ව ප්‍රබාකරන්ගෙන් කඩන්න රනිල් ගහපුගේම අතිවිශිෂ්ට දෙසපලනික ගැටයක්, CIA දෙනවවගේ strategic ගේමක් නමුත් මේවා market කරන්න රනිල්ටබෑ ...මේවා තේරුම්ගන්න අපේ ළිං-මැඩි බයියන්ට ඔලුවක් නෑ!!!!:no::no::no:

    oya gahapu deshpalana gate hinda wenna ati Millenium city group eka pawala dila eke hitappu okkoma unwa maruwe...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර දෙයක් තේරුම්ගන්න අපේ රටේ ඉන්න ළිං-මැඩියන්ට ඔලුවක් තියනවනම් අපේ රට මෙතන තියනවද සහෝ ...? :rofl::rofl::rofl:මෙරටේ ඉන්න බහුතරයකගේ ගොන්කම හා ඒ ගොන්නුන්ට ආතල් එකක් දෙන්න touch කරන්න ඕනේ තැන හරියටම අවබෝදකරග්ත්තේ හා ඉන් උපරිම ප්‍රයෝජනය ගත්තේ මහින්ද ගොයියයි, ඒ අතින් මිනිහා හරි දක්ෂයෙක් !! නමුත් අපි පිළිගන්නේ ධනවාදය හෝ ධනවාදය සහිත මිශ්‍ර ආර්ථික ක්‍රමයක් නම්, එහි තියන අභියෝග හා අභියෝග ජයගෙන් ජාත්තතර සම්බන්දතා ගොඩනගාගන රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියනඑක ගැන මිනිහට අබ්මල්රේනුවක අවබෝදයක් නෑ!!!!

    රනිල්ට තියන අඩුව තමා ඔහු කරන වැඩ market නොකරන එක ! ජාත්‍යන්තර දේශපලනයදී GSP + වගේ දෙයක් negotiation මගින් දිනාගන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ...මේ වගේ දෙයක් MRට කවදාවත් කරන්න බෑ... !!!:no::no::no:

    යුද්දේ තනිකරම ඉවරකරේ මහිද කියල මිනිහා මිනිහව දේවත්වයෙන් සලකන්න කියල කියනවා ... නමුත් යුද්දේ දිනන්න මුලිකවුනු කරුණා අම්මාන්ව ප්‍රබාකරන්ගෙන් කඩන්න රනිල් ගහපුගේම අතිවිශිෂ්ට දෙසපලනික ගැටයක්, CIA දෙනවවගේ strategic ගේමක් නමුත් මේවා market කරන්න රනිල්ටබෑ ...මේවා තේරුම්ගන්න අපේ ළිං-මැඩි බයියන්ට ඔලුවක් නෑ!!!!:no::no::no:
    දැන් බලේට ඇවිල්ල අවුරුදු 1 1/2 විතර වෙනව තාම ඔය විදේශ සබධතාව පටන්ගත්තෙ නැද්ද බන්, කොහෙද බන් gsp+ දීල තියෙන්නෙ?:rolleyes: gsp+ අනික නැ කියල ලoකාවෙ ඇගලුම් වැටුනද ලොල් තමා.සුද්දගෙ දෙපතුල ලග වැටෙන් නැ බන් මහින්ද එහෙම ඔනෙත් නැ රනිල් සුද්දගෙ කකුල් ලෙවකෑව කියල ඌටත් හම්බුන බිබික්කමක් නැනෙ බන්. අන්තිමට බල්ලෙක් වගේ චීනෙට ගියා.:lol:

    යුද්දෙ දිනන්ඩ කොහෙද යකො කරුන මුලික උනේ පයිත්තියන්ද එහෙනම් කරුන කැඩුන වෙලාවෙ රනිල්ට තිබ්බනෙ ගහල ඉවර කරන්ඩ.කරුන කියන්නෙ යුද්දෙට කිසිම සාධකයක් නෙමේ, කරුන අයියද ලොල් තමා ඒ උබල හිතන් ඉන්න හැටි උබලට මහ කොටිය හෙන පොර, කරුන අයිය, සුද්ද දෙයිය, ඔවට අපි නම් කියන්නෙ නිවට කම කියල බන් නිවටකම කියල.ඒකාලෙත් ෆොන්සේකත් හමුදාවෙ උන්නනෙ,යුද්දෙ කරේ කරුනයි රනිලුයි ෆොන්සේකයිනම් බන් ඒ කාලෙම දිනන්ඩ තිබ්බනෙ මොකො මහින්ද ජනධිපති වෙනකන් හිටියෙ.:lol::lol: නිකන් විහිලු සපයන්ඩ එපා බන් ගොනා මොකාද කියල පේනව අපිට.:dull:

    cia ගේම දෙනවනම් බන් ඔය strategic ද මොකක්ද එකත් පාවිච්චි කරල රට හදන්ඩ කිපන්කො ,පාර්ලිමේන්තුවට වෙලා කටින් බතල හිටව හිටව ඉන්නෙ නැතුව,:confused: මාර මොලේ බද්ධ 44% සුපිරි මොලේ බන්.:lol::lol:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව බලල රනිල් රටට කරල තියෙන දේ තේරැම් ගනිල්ල

    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Agreed.. It's the main reason I think.Even here we can see it mcn.

    indeed macho.. පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් තියෙන්නේ බං .. කවද මේවා හැදෙයිද දන්නේ නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    VAT ගහලා ව්‍යවසායකයාගේ යටසායටත් කෙළ වෙනවා. කිසිම විදේශ ප්‍රතිපත්තියක් නැති රජයක්. බැරිකම වහගන්න අනිත් එවුන්ට ඇඟිල්ල දික්කරන ආණ්ඩුවක්. වැඩ බැරි සිරිසේන.
    මොන විදේශ ප්‍රතිපත්තිද බන්, මහින්දට නම් චීනෙ හරි හිටිය මුන්ට බලු බල්ලෙක් නැ, ඇත්ත ඒකයි.ඒක වහ ගන්ඩ උදේ ඉදන් හවස් වෙනකන් මහින්ද මහින්ද මහින්ද ගගා ඉන්නව, පාර්ලිමේන්තුවට වෙලා කටින් බතල හිටවනව.:oo: සිරිසේනය නම් උපන් ගෙයි බූරුවනෙ,ඒ වගේද රනිල්.නලුවෙක් නෙමේ මොලයක් කියුවෙ,ආර්තික ඔස්තාර් කියුවෙ අන්තිමට බද්ධ 44% යි, පට්ට මොලේ නියම ඔස්තාර්.:lol::lol::lol: