මටනම් හිතාගන්න බෑ අපේ රටේ මිනිස්සු ගැන.🙁.
මේක නේද දියුනුව.ආන්ඩුවට බොරුවට බනිනවා.දැන් මේ වතුර මල ආන්ඩුවෙන් නිශ්පාදනේ කරාට පස්සෙ කොච්චර සන්චාරක ආකර්ශනයක් කොළඹ ට වෙනවද? ලෝකෙ කිදෙනෙක් මෙහෙට්ට ඒවිද මේ ආන්ඩුවෙ අලුත් දේවල් දැකබලාගන්න..හෝටල් කියක් බුක් වෙයිද කොච්චර මේව බලන්න Ticket කැඩෙයිද
මේ ඩොලර් නේද...