කෙට්ටු අයට මහත් වෙන්න
-කෝලි කුට්ටු කෙසෙල් ගෙඩියක් පෙති කපා එයට කිතුල් පැණි දමා රාත්‍රී ආහාරයට පෙර කෑමට ගන්න.. 🍌🍌
-නැවුම් එළකිරි වලට පිරිසිදු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න. .🍶
-හාතාවාරිය අලවලින් කැද සාදා පානය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. . 🍵
-පිරිසිදු රටඉදි ඇට ඉවත් කර ඒ තුලට එලඟි තෙල්...