දේශීය බෙහෙත්

කෙට්ටු අයට මහත් වෙන්න

-කෝලි කුට්ටු කෙසෙල් ගෙඩියක් පෙති කපා එයට කිතුල් පැණි දමා රාත්‍රී ආහාරයට පෙර කෑමට ගන්න.. 🍌🍌

-නැවුම් එළකිරි වලට පිරිසිදු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න. .🍶

-හාතාවාරිය අලවලින් කැද සාදා පානය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. . 🍵

-පිරිසිදු රටඉදි ඇට ඉවත් කර ඒ තුලට එලඟි තෙල් පුරවා මී පැණි මිශ්‍ර කර මැටි හෝ වීදුරු බඳුනක බහා තබන්න.
උදේ ,සවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එළකිරි වීදුරුවක් පානය කරන්න. .

- උක් හකුරු එලඟි තෙල් හා මී පැණි සමග මිශ්‍ර කර ගුලි සාදා කෑමට පසු ගැනීම. .

- බිත්තර සුදු මදය එළකිරි සමග මිශ්‍ර කර පානය කරන්න. . 🍳
 
  • Like
Reactions: Rahula Kasun

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :baffled: - බිත්තර සුදු මදය එළකිරි සමග මිශ්‍ර කර පානය කරන්න. . 🍳 --- මේකනම් කොහොමද බන් කරන්නෙ? අමුවෙන් බිත්තර කිරි එක්ක බීලා බඩේ අමාරුවක් සෙට් වෙයිද මන්දා :baffled::dull:

    උඩ ටිකනම් හරියටම හරි 👍

    Good post 👍
     
    :dull::dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කෙට්ටු අයට මහත් වෙන්න

    -කෝලි කුට්ටු කෙසෙල් ගෙඩියක් පෙති කපා එයට කිතුල් පැණි දමා රාත්‍රී ආහාරයට පෙර කෑමට ගන්න.. 🍌🍌

    -නැවුම් එළකිරි වලට පිරිසිදු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න. .🍶

    -හාතාවාරිය අලවලින් කැද සාදා පානය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. . 🍵

    -පිරිසිදු රටඉදි ඇට ඉවත් කර ඒ තුලට එලඟි තෙල් පුරවා මී පැණි මිශ්‍ර කර මැටි හෝ වීදුරු බඳුනක බහා තබන්න.
    උදේ ,සවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එළකිරි වීදුරුවක් පානය කරන්න. .

    - උක් හකුරු එලඟි තෙල් හා මී පැණි සමග මිශ්‍ර කර ගුලි සාදා කෑමට පසු ගැනීම. .

    - බිත්තර සුදු මදය එළකිරි සමග මිශ්‍ර කර පානය කරන්න. . 🍳

    mewa nokara hitiyoth mahatha aya kettu wenawada?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :baffled: - බිත්තර සුදු මදය එළකිරි සමග මිශ්‍ර කර පානය කරන්න. . 🍳 --- මේකනම් කොහොමද බන් කරන්නෙ? අමුවෙන් බිත්තර කිරි එක්ක බීලා බඩේ අමාරුවක් සෙට් වෙයිද මන්දා :baffled::dull:

    උඩ ටිකනම් හරියටම හරි 👍

    Good post 👍

    Biththara kirith ekka gaththoth dawas ganak diariya walata beheth onewei
     
    parissamin alajik thiyena dial ekek ehema beela monawa hari unoth prashnayak wenna puluwan

    මේක හැමෝටම කරන්න බෑ මචං .............
    බිත්තර බොන්න එහෙම හැමෝටම බෑ ....
    එළකිරිත් එහෙම තමා ...........
    බොන්න පුළුවම් කෙනෙක්ට එහෙම වෙන්නෙ අඩුවෙන් .... උනත් බය වෙන්න දෙයක් වෙන්නෙ නෑ ඇඟ නිවෙන දේවල් අරගත්තා නම් පැය 12න් වෙනස තේරෙනවා ...:)

    හොදම දේ කොළඹ අයට හොද එළකිරි හොයා ගන්නත් අමාරුයි.......... ඒක නිසා අවුලක් වෙන්න නම් පුළුවම් සවුත්තු වෙච්චා පාවිච්චි කරලා.........

    වෙන නම් කේස් එකක් නෑ ...........