කරන්න හිතං ඉන්න උන්ට කෙලින් ම කියන්නේ.......
අවදානම අරං කරන්න ඕන දෙයක්. පිස්සු කෙළින්න හදන්න එහෙම එපා.
ඒ වගේ ම මේක යම් ශක්තියක් බව අමතක කරන්න එපා. වැරදි විදියට යොදා ගත්තෙත්, කෙළවෙනවා ඩෙෆා අනිවා.
මගෙන් වැඩි දේවල් මේ ගැන අහන්න එපා. මොකද කියල දෙන්න තරම් මම ගුරු කෙනෙක් නෙවෙයි. කුණ්ඩලණිය වඩපු අය මේ...