මා හිතවත් ජගත් මනුවර්ණ සහෝදරයා වෙතය,
හිතවත් ජගත්,
වේදිකාව සේ ම ටෙලිනාට්‍ය වලදීත් මා දුටු නැගී එන අංකුර රංගධරයා ඔබ වූ බව සිහිපත් කරමි. කුමන ආකාරයේ චරිතයක් වුවත්, එය තුලට ආවේශ වී එය ඉදිරිපත් කිරීමේ ඔබ සතු වූ ඒ කුසලතාවය මා ඉමහත්ව අගය කලෙමි. පසු කාලයක, අළුත් පරපුර තුලින් දේශපාලනය තුලට බැස, මේ...