:yes: ගොඩක් සීන් තිබ්බ බන්.. හැමදේකින්ම ඈත්වෙලා දැන්නම් ජීවිතේ ගොඩ දාන ගමනේ තනියම යනවා :yes:
කෙල්ලෙක් ඇවිත් කැමැත්ත ඇහුවත් දැන්නම් කැමැත්තක් හිතෙන එකක් නෑ කියල හිතෙනවා.. එච්චරටම ලවු සීන් එපා වෙලා ගිහිල්ලා..
කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා.. මේකෙ පිටු ගනන් ලියන්න තරම්..
ඒත් කිසිම තේරුමක් නෑ... මගේ...