1. Dinushasankalpa

    එලකිරි Night Club IX

    කව්ද යකෝ ගේම ඉල්ලපු එකා :o
  2. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මේ ටික කියන්න උඹ ගිය දුරක් :rofl:
  3. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔව් මාත් හිතා ගත්තා ඒක.. මං GT අයියට කියලා ‍ඒ ත්‍රෙඩ් එක වහලා දාන්නං. සහ මූට ඒකෙන් ලැබුන රෙප් ටිකත් අපි දෙන්නා අරං බෙදා ගමු මචං :cool:
  4. Dinushasankalpa

    Very Naughty Animals must see

    ethen patan maa mema thread eka bump kirimen welaki sitimi unsubscribed
  5. Dinushasankalpa

    වැස්ස වී වහින්නම්...

    මං එහෙම එකක් ලිව්වද :rolleyes::sorry: මතක නෑ නෙ :baffled:
  6. Dinushasankalpa

    Very Naughty Animals must see

    එතකොට ITN නිවුස් වලට මෙහෙම කියයි. ශ්‍රී ලංකාව ආසියාවේ ආස්චර්්‍ය කරා යන ගමනේ තවත් සංදිස්ථානයක්.Naughty Animals නවතම සත්ව ලිංගික සංසර්ග වීඩියෝ පට ශ්‍රී ලංකාවෙන් ලොවට හදුන්වාදෙයි. සත්ව රාජදානියේ වර්ගයා බෝ කිරීමේ චමත්කාරජනක ක්‍රියා පිළිවෙල මනරම් අයුරින් කැමරා කාචයේ සටහන් කර ගත් noob here මහතාට...
  7. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :rofl::rofl: වෙලාවකට මට දුකත් හිතෙනවා :sorry: මොනවා උනත් ඕකා අතීතයට සමුදීලා අනාගතය ගැන පොසිටිව් හිතං ඉන්නෙ :love:
  8. Dinushasankalpa

    Very Naughty Animals must see

    ඔව්. අධිරාජයවාදී කුමන්ත්‍රනයක් :angry::angry: බම්ප් කරන උංව මරමු :yes::yes::cool:
  9. Dinushasankalpa

    Very Naughty Animals must see

    අළුත් ටෙක්නීක්ස් ඉගෙන ගන්නවා සත්තුන්ගෙන් :baffled::sorry:
  10. Dinushasankalpa

    එලකිරි Night Club IX

    :baffled::baffled: කාලා මරණ තමා. මෙහෙ නං අදත් ඇඩුවා බං :sorry: කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දැම්මා ටිකක් ලොකු ද මන්දා :rolleyes::baffled:
  11. Dinushasankalpa

    එලකිරි Night Club IX

    මාර ෆොටෝ නෙ දාන්නෙ :eek:
  12. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ඇත්තමද කියන්නේ... :shocked::shocked: මාත් මේ අර අක්කා නැති වෙලා 3 මාසෙ බනට ගිහිං.. හොදට ‍කොටා බාලා ආවෙ :baffled:
  13. Dinushasankalpa

    Very Naughty Animals must see

    යකෝ... හැබෑ නේන්නං... මටත් දැං කල්පනා උනේ සීන් එක. අඩෝ මූ හරිනං අපිට වදින්න ඕනේ :love::rofl::rofl:
  14. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :rofl:;) ඡන්දෙ ඉවරයි නේ.. දැං vat_69 ;)
  15. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඌ කියන විදිහට නෙවේ බං බය හිතෙන්නේ.. උගේ පරන ත්‍රෙඩ් සෙට් එක දැක්කම :sorry::baffled:
  16. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    සර්වර් එකට කොටි පැනලා.. :rofl:
  17. Dinushasankalpa

    Very Naughty Animals must see

    :shocked: :sorry: සොරි මචං.. ආයේ බම්ප් කරන්නෙ නෑ... :yes: ඇත්තමයි
  18. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    හා. :cool: හොදට හැංගිලා වෙන දේ බලං ඉන්න පුලුවං පොට් ගොඩාආආආක් තියෙන එක්ක වෙන්න ඕනෙ හොදේ :yes::rofl:

    No contents