එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දානෙකට ගිහින් බඩ පැලෙන්න කෑවා.......:P
    :P:Pඋඹත් කෙට්ටු වුනාට බඩක් තියෙනව යම් තරමක
    මේ මොන හු*තක්ද බොල.......ගෑණුන්ගේ රූප දාන්න ඕන නං ත්‍රෙඩ් එකක් දාපල්ලකෝ.......:angry:
    97e2635d3fcfbe6341179caea7a17fca.jpg

    :rofl::rofl:දැන්වත් මූ සැනසෙයිද බලමු.. දැන් ඉතින් උදේම මරු කියවයි:rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG
    :rofl::rofl:දැන්වත් මූ සැනසෙයිද බලමු.. දැන් ඉතින් උදේම මරු කියවයි:rofl::P
    මේ මොන ජරාවක්ද බන්......මෙන්න ඉන්නවා නි‍යම බල්ලෙක්......:P:rofl:

    198remotedogear._new-arrival-smart-dog-toy-infrared-remote-control.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹල හිතන විදි‍යට මගේ ගඩොල් බෑ‍යේ touch එක ebay ගෙන්නන එකද මෙහෙන් ගන්න එකද ලාබ......:dull:

    LINK
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹල හිතන විදි‍යට මගේ ගඩොල් බෑ‍යේ touch එක ebay ගෙන්නන එකද මෙහෙන් ගන්න එකද ලාබ......:dull:

    LINK
    ඔකේ LCD and DIGITIZER වෙනම වෙන් කරන්න බැරිද බන්..:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹල හිතන විදි‍යට මගේ ගඩොල් බෑ‍යේ touch එක ebay ගෙන්නන එකද මෙහෙන් ගන්න එකද ලාබ......:dull:

    LINK
    මෙහෙ ඒවා කොලිටි එක කොහොම වෙයිද දන් නෑ, මෙහෙ ගාන අඩු ඇති,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකේ LCD and DIGITIZER වෙනම වෙන් කරන්න බැරිද බන්..:dull:
    වෙනම ති‍යනවා මචන්...... ඒත් ගානේ ලොකු වෙනසක් නෑනේ.....:dull:
    මෙහෙ ඒවා කොලිටි එක කොහොම වෙයිද දන් නෑ, මෙහෙ ගාන අඩු ඇති,
    Trans Asia එකේ බඩු හොඳ‍යිද බන්......Office එකේ එකෙක් ලඟදි touch එකක් ගෙනත් සති‍යකින් විතර ඒකත් කැඩුනා......:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වෙනම ති‍යනවා මචන්...... ඒත් ගානේ ලොකු වෙනසක් නෑනේ.....:dull:

    Trans Asia එකේ බඩු හොඳ‍යිද බන්......Office එකේ එකෙක් ලඟදි touch එකක් ගෙනත් සති‍යකින් විතර ඒකත් කැඩුනා......:baffled:
    එහනම් ඔය මොඩල් එකේ ගනන් ඇති බන්:dull:, මම HTC & Huwawi එකකයි ගෙනාවා 8$ & 9$ උනේ දැන් කාලේකට කලින්.. ට්‍රාන්ස් එකට වඩා හොදයි ගෙන්න ගන්න පුලුවන්ම් බන්.
    දැන් කොලිටි අඩුයි උන්ගේ .. :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහනම් ඔය මොඩල් එකේ ගනන් ඇති බන්:dull:, මම HTC & Huwawi එකකයි ගෙනාවා 8$ & 9$ උනේ දැන් කාලේකට කලින්.. ට්‍රාන්ස් එකට වඩා හොදයි ගෙන්න ගන්න පුලුවන්ම් බන්.
    දැන් කොලිටි අඩුයි උන්ගේ .. :yes:
    මේක slide එකක් හින්දා ගණන් වැඩි ඇති.......:sorry:
    එහෙනං තව හො‍යල බලලා එකක් ගෙන්නුව නං හරි නේද........:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේක slide එකක් හින්දා ගණන් වැඩි ඇති.......:sorry:
    එහෙනං තව හො‍යල බලලා එකක් ගෙන්නුව නං හරි නේද........:dull:

    ඔව් බන්.. ස්මහර එවුන් නම් අර පොඩි ‍ටුල් 2ක් එවනව්ත් එක්ක ෆොන් එක මස් කරන්න:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෙනම ති‍යනවා මචන්...... ඒත් ගානේ ලොකු වෙනසක් නෑනේ.....:dull:

    Trans Asia එකේ බඩු හොඳ‍යිද බන්......Office එකේ එකෙක් ලඟදි touch එකක් ගෙනත් සති‍යකින් විතර ඒකත් කැඩුනා......:baffled:
    ටච් නිසා කියන්න දන් නෑ,
    උන්ගේ ගොඩක් වෙලාවට කොලිටි දෙකක් තියනවා :yes:
     
    Status
    Not open for further replies.