1. Dinushasankalpa

    Rs. 50000/- අඩුවෙන් ෆොනේ එකක්?

    HTC හරි LG හරි Microsoft හරි එකක් ගනිං
  2. Dinushasankalpa

    මොකද්ද මේ Xiaomi ?

    මෙහේ GSM සිග්නල් සපෝට් ද දන්නෑ නේ.. ඉන්දියාවෙන් ගෙන්ව ගන්න පුලුවන් ද ? UPDATE මෙන්න ඩයල්කොම් එකේ මේ ෆෝන් වල මිල ගනන් http://dialcom.lk/categories.php?path=1-49
  3. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    BACxmVx74OI :rofl:
  4. Dinushasankalpa

    [IMG] රිද්දුවා .com

    [IMG] රිද්දුවා .com
  5. Dinushasankalpa

    කෙල්ලෙක් යාළු උනාට ප්සසේ තොට අපිව අමතක උනා :(

    කෙල්ලෙක් යාළු උනාට ප්සසේ තොට අපිව අමතක උනා :(
  6. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    olarTZJd7ew
  7. Dinushasankalpa

    Dell Inspiron 3542 Core i3 i3-4005U 4GB 500GB 15.6" 2Y Warranty (Notebook Battery & Charger...

    Dell Inspiron 3542 Core i3 i3-4005U 4GB 500GB 15.6" 2Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty) මේක ලාස්ට් ප්‍රයිස් ද ? :rolleyes:
  8. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    ufyCX1ySE6w
  9. Dinushasankalpa

    වීරවංස dead

    අඩෝ සිරාද පවිත්‍රයෝ ? නැත්තං උඹ හැක් වෙලාද ඇන්ඩ්‍රොයිඩ් එකෙං :(
  10. Dinushasankalpa

    ආ එහෙමද. ඒකට කියන්නේ අමතක වෙලා කියලා තමා :(

    ආ එහෙමද. ඒකට කියන්නේ අමතක වෙලා කියලා තමා :(
  11. Dinushasankalpa

    උන්නද මලාද කියලා වත් දන්නෑ නෙ හිටියට :(

    උන්නද මලාද කියලා වත් දන්නෑ නෙ හිටියට :(
  12. Dinushasankalpa

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    ඒ පාර නැකතා පටං ගත්තද :(
  13. Dinushasankalpa

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    සහෝ පුද්ගලික කථාවක් කරන්න තියෙනවා :dull:
  14. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    ඇවිල්ලා :rofl::rofl:
  15. Dinushasankalpa

    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    ජනේලෙන් හරි පැනලා දුවන්නකො සහො :dull::rofl:
  16. Dinushasankalpa

    ඔව් අයියේ ඒක ඇත්ත

    ඔව් අයියේ ඒක ඇත්ත
  17. Dinushasankalpa

    Nissan Patrol Y60

    මාවත් මානසිකව වැටිලා ඉන්නේ. ඇයි ලංකාවේ මිනිස්සු ලොකු ලොකු ස්පෝට් කාර් හදන්න නොයා ලංකාවේ පාරවල් වලට හරියන ඇලේ දොලේ හරි යන්න පුලුවං මේ වගේ යන්තර හදන් නැත්තෙ. තාක්ශනය , දක්ශයෝ නෑ කියන්න බෑ නේ. 1980 ගනං වල ප්ලේන් හදපු වැඩ්ඩො ඉන්න රටේ :oo:
  18. Dinushasankalpa

    > තවත් පොදු අපේක්ෂකයෙකු සොයන්නට පෙර...

    ඕනම හොද මනුස්සයෙක් නරක් වෙන්නේ වටේ ඉන්න හෙන්චයියෝ නිසා. ! මෑත අතීතයේ හොද උදාහරණ කීපයක්ම තියෙනවා .. මෛත්‍රීපාල මහත්තයා බබෙක් නෙවේ නේ. හොද නරක තේරෙන මනුස්සයෙක්. ඒ වගේම ලංකාවේ.. මේ සිංහල ජාතියේ කවුරුත් කොටි නෙවෙයි නේ. මේ ජාතිය විනාස වෙලා යනවට කොයි සිංහලයද කැමති. කොටි ප්‍රහ්න පැත්තකින් තියමුකො...
  19. Dinushasankalpa

    DR.බී.ඒ රත්නපාල

    මං සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් දාන්නං. ‍සේරම විස්තරත් එක්ක. මට තව මාසයක් දෙකක් දෙන්න. සිංහල අවුරුද්දට කලිං මං ත්‍රෙඩ් එක දාන්නං. සාක්ශි එක්කම

    No contents