1. Dinushasankalpa

    DR.බී.ඒ රත්නපාල

    පිටි කාලා කෘතිම කෑම කාලා ඇග වෙහෙසන්නෙ නැතුව එක තැනම හිටියොත්.. ආයෙ බඩුම තමා :sorry:
  2. Dinushasankalpa

    Bike help

    රේඩියේටර් හෝස් එකක් ලීක් ඇති. ඒත බලන්න. එන්ජින් ඔයිල් මාරු කරනවද වෙලාවට ? එන්ජිම ගොඩක් ගෙවිලද. ප්ලග් කොහොමද ? බයික් එක හදා ගන්න පුලුවං වෙයි. ‍මොනවා උනත් යකඩ ගොඩක් නිසා ජීවිතේ එපා කර ගන්න එපා බං
  3. Dinushasankalpa

    DR.බී.ඒ රත්නපාල

    උඹට කියන්න ඕනෙ දේවල් සේරම මං කිව්වා. මට පුදුම ඇයි එතනට ගිහිං බලන් නැතුව තාම අහ අහ ඉන්නේ කියලා :eek:
  4. Dinushasankalpa

    M.I.A මෛත්‍රී_ගැන කතා කරයි

    දැන් මේ wesi මක්කයි මේ කියන්නේ
  5. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    කොන්ඩයා හෙලෝ කිව්වම එහා පැත්තෙන් අර ගෑනු පරානෙ කියනවලු.. අනේ රත්තරං.. ඉක්මනට එන්නකො. මං කොච්චර පාළුවෙන්ද හිටියේ. අනේ එන්නකො සුදු. ඔන්න අද රෑ 10ට ඔයා එනකං මං මගෙ රෝස පාට නයිටියත් ඇදං බලාං ඉන්නවා කිව්වලු :sorry::cool::shocked::shocked:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ෆුල් ටෑන්ක් කරලා රිසව් වැටෙන්න ලං වෙද්දි ආයේ ෆුල් කරපං බං.:dull:
  7. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    මෛත්‍රිපාලනයක් යටතේ තට්ටයාට ජනාධිපති සමාව දීලා වහාම කොන්ඩෙ වවන්න අණ කලාලු. ජීවිතේ තියෙනකං තට්ටයෝ දෙස බැලීම , මන්නේ පාවිච්චි කිරීම රම්බෝ පිහිය පාවිච්චි කිරීම සහ කුකුල් මස්, බිත්තර ඇතුළු කුකුල් මස් මිශ්‍ර ආහාර වැලදීම තහනම් කරන ලදී. ඉන්පසු කොන්ඩයා නිදොස් කොට නිදහස් කරනු ලැබීය. කොන්ඩයා ගෙදර ගියේය...
  8. Dinushasankalpa

    ✔න් වෙනුවෙන් ✘ක්...!!!

    මේ ත්‍රෙඩ් එක , ආප්ප සහ ජොතිශ්‍ය අනාවැකි තමා ආන්ඩු පෙරලීමේ මුල :cool::rofl:
  9. Dinushasankalpa

    MY3 මලොත්........?

    ලොල්
  10. Dinushasankalpa

    POPE'S VISIT TO SRI LANKA 2015 ~ GALLE FACE GREEN

    machan FB eketh post karala tiyenawada meh 4toz ? link eka dennako :)
  11. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    මේ නැවේ තියෙනවලු යකෝ :sorry:
  12. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    මුහුදු කොල්ල කාරයෝ නැව වටේටම බෝට්ටුවේ යන ගමං වෙඩි තියන්න ගත්තලු. :sorry::sorry: හැමෝම පාත් වෙලා මර බයේ ඉන්නකොට අපේ මෝල් නාකියා රෙන්න බයේ බය වෙලා තුවක්කුවත් එක්ක වෙව්ලන්න ගත්තලු...:dull: එක පාරටම වෙඩිල්ලක් පත්තු උනා :shocked::shocked:
  13. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    :frown::frown: කියවං වරෙං :sorry:
  14. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    නාකියා දුවගෙන ගිහිං නැවේ හැමෝටම සීන් එක පෙන්නුවා ලු. නැවේ තිබ්බ ආයුධ ටික කට්ටිය බෙදාගෙන මුහුදු කොල්ලකාරයන් එක්ක ගේමක් යන්නයි හදන්නෙ... එතකොටම නැවේ එන්ජිම නතර උනා.. :baffled:
  15. Dinushasankalpa

    Nissan Patrol Y60

    ලස්සනම මොඩ්ල් එක Y60 නේ්හ්. අළුත් ඒවා බෝල ගතිය වැඩියි. අරක මඩට නං මඩට, ගොඩට නං ගොඩට. කැත නැතුව ඕන තැනක බස්සන්න පුලුවං :cool:
  16. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    නැව දැං යාත්‍රා කරන්නේ යුරෝපය දෙසටයි. හැමෝම බීෆ් පුරවපු රසවත් බර්ගර් කමින් රම් බොමින් නැව් තට්ටු‍ෙවේ නටන්න ගත්තා :cool::cool:
  17. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    ජයලලිතාට කොටන්න එන එකාව ඉන්දියන් මාළු කාරයෝ දැකලා දැං සේරම මූ පස්සෙං මාළු මන්න අරං එලෝනවා ලු :oo:

    No contents