මම නම් දෙවියන්ගෙන් සැප සම්පත් ඉල්ලල නෑ... ඔව් නිවන් දකින්න යනවනම් දෙවියන් අවශ්‍ය නෑ...
:no::no: බෞද්ධයෙක්ට දෙවියන්ට වඳිනවට වඩා ගොඩාක් දේවල් තෙරුම් ගන්න තියනවා ඔව් ඒක හරියට හරි... මම කියන්නෙ දේවාලගානේ යන්න එපා බුදුන් වහනසේ දේශනා කරපු මේ චතරාර්්‍ය සත්‍ය අවබෝධ කර ගන්න මහන්සි ගන්න ඕන අපි...