1. cybernalin

    කතරගම~මිත්‍යාව

    උබයි මමයි පාවිච්චි කරන්නේ විද්‍යාව නෙවෙයි අවිද්‍යාව බුදුන් වහන්සේ මේ ගැන ලොකු දේශනාවක් කරනව මට ඒක හරියට මතක නෑ...:dull: ඉර පවතින්නෙ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි විද්‍යාඥයෝ කොහොමද බන් එහෙම කියන්නෙ උන් කියන බයිල ඇත්තද නැත්ද කියල බලන්නෙ කොහොමද??? උන් කරන හැම පරික්ෂණයක්ම අද කියන දේ නෙමෙයි හෙට...
  2. cybernalin

    කතරගම~මිත්‍යාව

    :yes::yes::yes::yes:
  3. cybernalin

    කතරගම~මිත්‍යාව

    මේකයි මචන් ප්‍රශ්නෙ තියෙන්නෙ බුදු දහම ගැන නිවැරැදි දැනුමක් නැතිව එක පාරටම දෙවියෝ නෑ කියන එක වැරදියි... (කතරගම දෙවියෝ ගැන නම් මම දන්නෙ නෑ) බුදුදහමෙ කොච්චර දේශනා වල දෙවිවරු ගැන කියවෙනවද මේ දේශනා සූත්‍ර සියල්ලම එතකොට බොරු වෙනවා... මේ කියන කෙනා දන්නෙ නෑ මේක කොච්චර බැරෑරුම් දෙයක්ද මේ කියන්නෙ කියල...
  4. cybernalin

    කතරගම~මිත්‍යාව

    මට පේන්නෙ උබ විද්‍යාඥයන්ගේ ඒවා ටිකක් වැඩිපුර ඔලුවට අරගෙන :oo: හැබැයි එතකොට මටනම් හිතෙන්නෙ උබ කලින් කිව්ව වගේ උබ ඉන්නෙ මෙතන [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
  5. cybernalin

    කතරගම~මිත්‍යාව

    ඔව් ඒක හරි ඒක මාත් පිළිගන්නවා... :nerd:
  6. cybernalin

    කතරගම~මිත්‍යාව

    මේවා එතකොට බොරුද
  7. cybernalin

    කතරගම~මිත්‍යාව

    මේවා එතකොට බොරුද:no::no:
  8. cybernalin

    කතරගම~මිත්‍යාව

    මේවා එතකොට බොරුද :no::no:
  9. cybernalin

    කතරගම~මිත්‍යාව

    මරු ඩයල් තමයි මේකෙ ඉන්නේ :rofl::rofl:
  10. cybernalin

    කතරගම~මිත්‍යාව

    Hik hik :D:D
  11. cybernalin

    කතරගම~මිත්‍යාව

    බුදුදහමට අපහස කරන්න එපා මොකද බුදුදහම ප්රඥා වන්තයන්ට තේරුම් ගන්න පුළුවන් දහමක්... :yes::yes::yes:
  12. cybernalin

    කතරගම~මිත්‍යාව

    මම හැමදේම කලින් දැම්ම මචන් උබ දැක්කද දන්නෙ නෑ :no:
  13. cybernalin

    කතරගම~මිත්‍යාව

    මිනිස්සු එක එක්කෙනාගේ එක එක තර්ක මචන් තියෙන්නෙ තර්ක කරල උබටවත් මටවත් බුදුදහමේ නිවන් සුව විදින්න බෑ ඒ නිසා මම මේ මාතෘකාවෙන් අයින් වෙනවා උබට වෙලාවක් තියෙනවානම් මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලට හිත යොමු කරන්න... මේ හාමුදුරුවෝ මචන් කැලේකට වෙලා භාවනා කරන භික්ෂු නමක් ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කල...
  14. cybernalin

    කතරගම~මිත්‍යාව

    එතකොට මචං මේ කරුණු 10ත් බොරුවෙනවනෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේවා තියෙන්නෙ
  15. cybernalin

    කතරගම~මිත්‍යාව

    දැන් ඔය උබ කියන දේවල් සදහන් වෙන්නෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ එනම් ඉහත කරුණු අනුව සිතෙන ඒවායේ මිත්‍යා විශ්වාස තිබිය හැකි බවයි. එහි දස වැනි කරුණට අනුව බුදුරජාණන් වහන්සේ වදාල “පමණින්ම” (එමගින් බුද්ධ වචනය අවිශ්වාස කරන ලෙස නොදැක්වේ, ඉන් අදහස් වෙන්නේ ණුවනින් විමසා බැලීමකින් තොරව නොපිළිගන්නා...
  16. cybernalin

    කතරගම~මිත්‍යාව

    කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ...
  17. cybernalin

    wela+Girl 18+

    ඊට කලින් නම් ටිකක් අවුල් නේද
  18. cybernalin

    කතරගම~මිත්‍යාව

    චාතුම්මහාරාජිකය මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති...
  19. cybernalin

    කතරගම~මිත්‍යාව

    මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා කොටස මෙහි දක්වනු ලැබේ.) භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක. සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි...

    No contents