1. Malinga

    Facebook will gonna kill Google

    Apple, Microsoft, Facebook, Google ඔයා සමාගම් 4 තරඟ කරනව එක එක පැත්තෙන් එයාලගෙ කස්ටමර්ලව වැඩිකරගන්න. පොඩියට ආරම්භකරල ජනප්‍රියවෙන සමාගම් මිලදී ගෙන එයාලගෙ සේවාවන් ඔය ලොකු සමාගම්වල සේවාවන් හා එකතු කරල අලුත් සේවාවන් නිර්මාණය කරන්න හෝ තියෙන සේවාව වැඩිදියුණු කරන්න තමයි හැමවිට ම බලන්නෙ. මොක ද ඒ ඒ...
  2. Malinga

    [Discussion] Windows 10 ගැන

    ඒක ඉතින් ඔයාගෙ රුචිකත්වය මත තමයි. හැබැයි වින්ඩොස් 10 සෑහෙන හොඳයි.‍ මං පාවිච්චි කරන්නෙ 2014 ඉඳල. ඒ කාලෙනම් යම් යම් ගැටලු තිබුණ ටෙස්ටින් වර්ෂන් නිසා. දැන්නම් ගොඩක් සොෆ්ට්වෙයාර්, ඩරිවර්ස් එහෙම ගැලපෙන්න හදල තියෙන නිසා ගැටලුවක් වෙන්නෙ නෑ‍.
  3. Malinga

    Windows 10 Sinhala Unicode

    https://www.icta.lk/icta-assets/uploads/2016/01/SinhalaTamilKit4.exe ooka danna
  4. Malinga

    USB Port Electric Wall Charger

    lankavata galapena voltage ekata gaththama use karanna puluvan.
  5. Malinga

    මෙන්න දුකින් ඉන්න එඋන්ට කරන්න ඕන දේ..

    පොඩි ළමයෙකුට වුණත් ඔහොම කළොත් තවත් අඬයි ද දන්නෙ නෑ. :D හැබැයි ඉතින් සෙල්ලමකට වගේනම් හොඳයි.
  6. Malinga

    Windows 10

    Windows 8 (Activated) vage thiyena ekak upgrade kaloth kohomath activate venava. ehema naththum oya BLACKLIST_MEMBER dunna thread eke thiyena keys try karanna. oya dana version eka anuva.
  7. Malinga

    pc Temperaturer help

    samayennum godak motherboard, processor valata oya gana avulak na. PC eka slow, restart vage venne nahane?
  8. Malinga

    Windows 10

    https://www.microsoft.com/en-us/software-download/windows10
  9. Malinga

    Lassana ha pancho dennek~

    ලස්සන පින්තූරයක්. පුංචි ළමයි මල් වගේ කියනවනෙ.
  10. Malinga

    මචං

    ටික කාලයකට හරි එයාව ‍Block කරල තියෙන එක හොඳ වෙයි ඔයාට. මනස දරාගන්න මට්ටමට ආවට පස්සෙ ආයෙ වෙනස් කරන්න පුළුවන්නෙ ඒක. නැත්තම් ඉතින් එයාගෙ පින්තුර දැක දැක ම මනස හදාගන්නත් පුළුවන්.
  11. Malinga

    White Unicorns ජයගනී!

    එළ එළ සුභපැතුම්
  12. Malinga

    මචං

    අතීතයේ ගත්ත තීරණ ගැන හිතල පසුතැවිල වැඩක් නෑ. ඒ දේවල් දැන් වෙලා ඉවරයි. ඒවලින් ඉගෙන ගන්න විතරයි තියෙන්නෙ. දැන් ඔයා හරි දේ නො‍කළොත් ආයිත් තව ටික කාලයකින් මේ වගේ ම ත්‍රේඩ් එකක් දාන්න වෙයි තවත් මොකක් හරි දෙයක් ගැන පසුතැවිල. ඒක නිසා හොඳට හිතල බලල වර්තමානයේ කරන්න තියෙන දේවල් කරන්න. එතකොට ඔයාගෙ අනාගතය...
  13. Malinga

    Delete vuna 3gb recover karanna help

    koi method eka da try kale? Deep Scan eka da? anith eka da? Stellar Phoenix Windows Data Recovery ooke crack ho key net eke thiyenava. oooka honda software ekak. try karala balanna.
  14. Malinga

    ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

    සුභපැතුම් ජයගත් කණ්ඩායමට හා එහි සාමාජිකයන්ට. ඒ වගේ ම දෙවැනි තැන ගත් කණ්ඩායම හා එහි සාමාජිකයන්ටත් සුභපැතුම්. තරඟය සංවිධානය කරපු හා ඒ සඳහා වෙහෙස මහන්සිවුන හැමටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම තරඟයට උනන්දුවෙන් දායක වෙලා වෝට් කළ, චැට් කළ, තරඟය උණුසුම් ව පවැත්වීමට මහන්සිවුණ සියලු ම දෙනාටත් ස්තූතියි.
  15. Malinga

    [IMG]

    [IMG]
  16. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    This poll is closed :confused::confused: කොහොම ද දැන් කට්ටිය ඡන්දය දෙන්නෙ?
  17. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    වලියක් නොතිබුණොත් නිකන් එළකිරි කඹ ඇදීමේ සංසකෘතිය විනාශ වෙනව වගේ නිසා වලියක් දාගත්තනෙ කට්ටිය. සතුටු ඇතිනෙ වලියක් නැතුව පාලුවෙන් හිටිය අයට. දැන් ඉතින් තරගය ඉවර නිසා වලියත් ඉවර කරන්න. මෙතනින් එහාට ගෙනියන්න එපා. අලුත් අවුරුද්දක්, අලුත් දවසක්, අලුත් විදියට පටන් ගන්න.
  18. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දිනපු කණ්ඩායමට වගේ ම දෙවන තැන ගත්ත කණ්ඩායමටත්, සහභාගිවුණ හැමටත්, දායක වුණ හැමටත් මගේ සුභපැතුම්.
  19. Malinga

    Delete vuna 3gb recover karanna help

    https://www.piriform.com/recuva ooka balanna. ooka fast. naththum oita vada advance eeva thiyenawa
  20. Malinga

    How lost are you?? *lost souls* ;(

    eekanum ithin venna puluvan thamai :yes::yes: moka da ithin thaman hithana, kamathi hamadema venne nahane me looke :D

    No contents