මමනම් අදයි ඔහොම එකක් ලංකාවෙ තියෙනව කියල දැනගත්තෙ. මේ ත්‍රේඩ් එකෙන් ඒකත්. අපි ඉතින් ගිහිල්ල බලල නැති නිසා ඒ ගැන මුකුත් කියන්න හැකියාවක් නැහැ.
හැමදේ ම විද්‍යාවට පහදන්න බැරුවා වගේ ම අපේ මනසට ගෝචර නොවන දේවලුත් මේ ලොකෙ කොතෙකුත් තියෙනවනෙ. සමහරවිට ඒ දේවල් හරි ඇති. සමහර විට ඒ දේවල් වැරදි ඇති. සමහරවිට...